Aams Collection

Aams Collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aams Collection, Digital creator, Kaluthara, kaluthara.
(27)

🌹Christmas decos, Baby wall stickers, pipe cleaner items, T shirts, Home accessories, Kitchen Items, Kids Items, Electric items, Gift Items, beauty items
🌹එන්න.. හොඳම දේවල් අපෙන් ගන්න..
🌹ඔබ අපේ ශක්තියයි
🌹Whatsapp 0716682491

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙනුවෙන් හැඩවුණු එයාලා.🌼🌸🏵️1,2,3 places වලට.. ත්‍යාග සහ සහතිකපත් දෙන්න තමයි මෙයාලා ගියේ....
15/02/2026

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙනුවෙන් හැඩවුණු එයාලා.🌼🌸🏵️

1,2,3 places වලට.. ත්‍යාග සහ සහතිකපත් දෙන්න තමයි මෙයාලා ගියේ..

ඔයාගෙ ඉස්කෝලෙටත් උත්සව අවස්ථාවකට මල් bucket ඕන නම් අදම ඇණවුම් කරන්න..
කැමති පාටකින් හදලා දෙන්න පුළුවන්...🏵️🌸🌼

Whatsapp 071 668 2491

මල් bucket හදන ඔයාලට.. මේ වගේ ලස්සනට වියපු මල් බකට්, මල් කූඩ තියෙනවා.. 320Rs සිට.. මේ ක්‍රීම් පාට. මෙරූන් පාට, කහ පාට එහ...
12/02/2026

මල් bucket හදන ඔයාලට.. මේ වගේ ලස්සනට වියපු මල් බකට්, මල් කූඩ තියෙනවා.. 320Rs සිට..

මේ ක්‍රීම් පාට. මෙරූන් පාට, කහ පාට එහෙමත් තියෙනවා.. තව ඩිසයිනුත් තියෙනවා..

ඕන අය ඕඩර් කරන්න.. whatsapp 071 668 2491

🏵️🌸නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් බලන්න යන්න සැරසෙන එයාලා....🌸🏵️තාම හැදෙන ගමන්...Color range 3කින් තමයි හැදෙන්නෙ..1,2,3 place...
12/02/2026

🏵️🌸නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් බලන්න යන්න සැරසෙන එයාලා....🌸🏵️
තාම හැදෙන ගමන්...
Color range 3කින් තමයි හැදෙන්නෙ..
1,2,3 places වලට..

ඔයාගෙ ඉස්කෝලෙටත් උත්සව අවස්ථාවකට මල් bucket ඕන නම් අදම ඇනවුම් කරන්න.. කලින් post එකේ තියෙනවා මේකෙන් හැදෙන මල් එක මොන වගේද කියලා..
කැමති පාටකින් හදලා දෙන්න පුළුවන්...🏵️🌸🌼

Whatsapp 071 668 2491

🏵️🌸🏵️ත්‍යාග ප්‍රධානෝත්සවවලට,ආරාධිත අමුත්තන්ව පිළිගන්න..මේ වගේ ලස්සන මල් බකට් ඕන තව කාටදෝ...🌼🌸🌼2000Rs සිට..ඇණවුම් කිරීමට ...
10/02/2026

🏵️🌸🏵️ත්‍යාග ප්‍රධානෝත්සවවලට,
ආරාධිත අමුත්තන්ව පිළිගන්න..
මේ වගේ ලස්සන මල් බකට් ඕන තව කාටදෝ...🌼🌸🌼
2000Rs සිට..

ඇණවුම් කිරීමට whatsapp පැත්තට එන්ඩෝ...
071 668 2491

ආසම වැඩක්...😊😊
09/02/2026

ආසම වැඩක්...😊😊

පළවෙනි එකේ ඉන්නේ Gemini ට අනුව මමලු..දෙවෙනි එකේ ඉන්නේ Chat Gpt ට අනුව මමලු..🤪🤪 ඇත්තටම කවුද මම🫣🫣ඔයාලත් ට්‍රයි කරල බලන්න, ...
08/02/2026

පළවෙනි එකේ ඉන්නේ Gemini ට අනුව මමලු..
දෙවෙනි එකේ ඉන්නේ Chat Gpt ට අනුව මමලු..🤪🤪 ඇත්තටම කවුද මම🫣🫣
ඔයාලත් ට්‍රයි කරල බලන්න, පහළ ප්‍රොම්ප්ට් එකෙන්..

"Create a caricature of me and my job based on everything you know about me"

ඔයාලා box frame ගන්න page මොනවද.. mention කරන් යමු...Screenshot එක printerest එකෙන්..
08/02/2026

ඔයාලා box frame ගන්න page මොනවද.. mention කරන් යමු...
Screenshot එක printerest එකෙන්..

08/02/2026

කවදාවත් පර නොවෙන, ආදරය හැමදාම අලුතින් තියන ලස්සන මල් කූඩයක්! 🌸✨

අතින්ම නිර්මාණය කරපු මේ වර්ණවත් "Pipe Cleaner" මල් කූඩය ඔයාගේ ආදරණීයයන්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්. නිවසේ මේසය මත තියන්නත්, උපන්දිනයකට හෝ විශේෂ දවසකට තෑගි දෙන්නත් මේක නියමයි. ❤️

ඕනෑම වර්ණයකින් ඇණවුම් කළ හැක.

අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න! 📩 (DM us to order)
+94716682491

2000Rs සිට..Brightness that lasts forever! 🌈🌼🌸🌼🏵️💮නියම නිමාවකින් සහ දීප්තිමත් වර්ණවලින් හැඩවුණු අපේ අලුත්ම මල් කූඩ එකතුව...
08/02/2026

2000Rs සිට..
Brightness that lasts forever! 🌈🌼

🌸🌼🏵️💮නියම නිමාවකින් සහ දීප්තිමත් වර්ණවලින් හැඩවුණු අපේ අලුත්ම මල් කූඩ එකතුව. පරවෙන්නෙ නැති මල්වලින් ඔයාගේ ආදරය සදාකල් මතක හිටින විදිහට ප්‍රකාශ කරන්න. 🎁✨

👉 අදම වෙන් කරවා ගන්න..

Whatsapp 071 668 2491

🌼🌸සම්ප්‍රදායික මල් කලඹක් වෙනුවට, කාලයක් මතක හිටින මේ වගේ ලස්සන නිර්මාණශීලී මල් කූඩයක් ඔබේ ආදරණීයන්ට තෑගි කරමුද..🌸🌼✅ අලංක...
07/02/2026

🌼🌸සම්ප්‍රදායික මල් කලඹක් වෙනුවට, කාලයක් මතක හිටින මේ වගේ ලස්සන නිර්මාණශීලී මල් කූඩයක් ඔබේ ආදරණීයන්ට තෑගි කරමුද..🌸🌼

✅ අලංකාර නිමාව
✅ උසස් ප්‍රමිතිය
✅ සාධාරණ මිල ගණන්

ඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින් සහ ප්‍රමාණයකින් සකස් කරවා ගත හැක.🌹🌹
අදම ඔබේ ඇණවුමත් වෙන් කරවාගන්න.. 🌹🌹
Whatsapp 071 668 2491

Address

Kaluthara
Kaluthara

Telephone

+94719542155

Website

Alerts

Be the first to know and let us send you an email when Aams Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aams Collection:

Shortcuts

Share