07/10/2025
🙏🙏🙏
☸️ වප් පොහෝ දිනය 🌕
—————————————
🪔 වස් සමාදන් වූ භික්ෂූණ් වහන්සේලා වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය ඇතුළු සුවිශේෂී සිදුවීම් අනුස්මරණය කෙරෙන මේ පින්බර #වප්_පොහොය දිනයේ සැම සිත්සතන් නිවී සුවපත් වන පින්බර අනාගතයකට ආසිරි පතමු 🙏
❣️