Oh My Pudding

Oh My Pudding පැණි බේරෙන කැරමල් පුඩිං

27/02/2026

අදත් අපි ඉන්නවා (02/27) මිගමුව බස් ස්ටැන්ඩ් එක ඉස්සරහා ..🤩🙏
රසම.රස කැරමල් පුඩිං කැල්ලක් කාලා ගෙදරත් අරන් යන්න එන්න...😋🤩
මාරම රසයි/ පට්ට/ සුපිරියක් තමා කියන අපේ පුඩිං කැල්ලක් කාලා බලන්න..
අපි ඉන්නවා until sold out 🥰
Whatzup 0701682007

06/02/2026

Hi පුඩිංස්...😋
අද අපි ඉන්නවා මිගමුව බස් ස්ටැන්ඩ් එක ඉස්සරහා ..(02/06)
රසම රස අපේ කැරමල් පුඩිං එක try කරන්න කැමති නම් එන්න..🤩😊
මාර රසයි/පට්ට රසයි කියන අපේ කැරමල් පුඩිං කැල්ලක් කාලා ගෙදරත් අරන් යන්න එන්න..
කෑව කට්ටිය දන්නවා ඒකේ රස..😋🤩
゚viralシfypシ゚viralシalシ

06/01/2026


Hi පුඩිංස්..😋🤩❤️
අද අපි එන්න ඉන්නේ ජා ඇල නගරයට...🤩🥰
කොහෙද කොතනද කියලා දවල් වෙලා කියන්නම්..👍
එන්න අපේ රසම රස කැරමල් පුඩිං කැල්ලක් කාලා ගෙදරත් අරන් යන්න එහෙනම්...😊👍
📱Whatzup 0701682007

04/01/2026

Hi පුඩිංස්...😊🥰
මිගමුව අපේ කස්ටිය ගේ ඉල්ලිමත් එක්ක
ඔන්න අද (4)අපි එනවා මිගමුව බස් ස්ටැන්ඩ් එක ඉස්සරහට දවල් 12.30ට...😊👍
අපේ රසම රස කැරමල් පුඩිං කැල්ලක් කාලා...ගෙදරත් අරන් යන්න එන්න...😊👍
📱whatzup 0701682007

ඔන්න අද අපි එනවා මීගමු පුරවරයට...🥰🥰අද (30/12) මීගමුවෙ පුරුදු තැනටම අපි එනවා(opposite negombo bus stand)පැණි බේරෙන රසම රස...
30/12/2025

ඔන්න අද අපි එනවා මීගමු පුරවරයට...🥰🥰
අද (30/12) මීගමුවෙ පුරුදු තැනටම අපි එනවා(opposite negombo bus stand)

පැණි බේරෙන රසම රස කැරමල් පුඩිං කෑල්ලක් කන්න ආස හැමෝම එන්න...😋😋

Location - negombo main bus stand..
Time - 2.30pm

OH MY PUDDING

1 SLICE 350/-
FULL 2500/-(M)
FULL 2900/- ( L )

0774688412/0701682007

゚viralシalシ

07/11/2025

පැණි බේරෙන රසම රස කැරමල් පුඩිං...😋😋
අදත් අපි එනවා kapuwatte KZone එක තිබුන තැන ඉස්සරහට...🥰🥰
දවල් 1.00 වෙද්දි...
පුලුවන් හැමෝම ඇවිත් කෑල්ලක් කාල බලන්න...🥰

04/11/2025

Good morning guys...😊
ඔන්න අදත් දවල් 1.00 ඉදලා
අපි ඉන්නවා...
කපුවත්තෙ KZone එක තිබ්බ තැන ඉස්සරහ...
පැණි බේරෙන රස පුඩිමක රස බලන්න...😋😋
ඔයත් අනිවාරෙන්ම එන්න...😊👍

Address

Kapuwatta
Kandana

Website

Alerts

Be the first to know and let us send you an email when Oh My Pudding posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share