Lakshan Godakumbura

  • Home
  • Lakshan Godakumbura

Lakshan Godakumbura News

නායයෑම සිදුවූ වේලාවේ සිට මේ දක්වා වෙහෙස මහන්සි වූ සැමට තෙරුවන් සරණයි...! 🙏☸️❤
22/11/2025

නායයෑම සිදුවූ වේලාවේ සිට මේ දක්වා වෙහෙස මහන්සි වූ සැමට තෙරුවන් සරණයි...! 🙏☸️❤

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙනතුරු වසා තැබේ. - කෑගල්ල දිස්ත්‍රික් ලේකම්___________...
22/11/2025

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙනතුරු වසා තැබේ. - කෑගල්ල දිස්ත්‍රික් ලේකම්

_______________________

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට කඩුගන්නාව දක්වා මාර්ගය තාවකාලිකව වසා දමා ඇති අතර කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා රථ වාහන රඹුක්කන ගලගෙදර හරහා මහනුවර දෙසට ද, මහනුවර දෙස සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථ වාහන මෙම විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ.

එමෙන්ම ගම්පොල සිට කොළඹ දක්වා පැමිණෙන රථ වාහන හා කොළඹ සිට ගම්පොල දක්වා පැමිණෙන වාහන මාවනැල්ල හෙම්මාතගම හරහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්, කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන සදහා අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ට සහ මහජනතාවට දැනුම් දී තිබේ.
__________

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පිරිමි පුද්ගලයෙකුගේ සහ කාන්තාවකගේ මළ සිරුරු සොයාගැනීමත් සමග මරණ සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

උපුටා ගැනීමකි.

The Colombo - Kandy main road will be closed from the Lower Kadugannawa area until further notice. - Kegalle District Secretary

_______________________

Due to the accident, the road from the Ganethenna junction to Kadugannawa on the road has been temporarily closed and vehicles travelling from Colombo to Kandy have been advised to take alternative routes via Rambukkana Galagedara towards Kandy, and vehicles travelling from Kandy to Colombo have been advised to take alternative routes via Mawanella Hemmathagama for vehicles travelling from Gampola to Colombo and from Colombo to Gampola for vehicles travelling from Gampola, and vehicles travelling from Colombo to Kandy have been advised to use the expressway.
__________

The death toll from the landslide in the Lower Kadugannawa area has risen to 4 with the discovery of the bodies of another man and a woman trapped under the debris.

Excerpt.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshan Godakumbura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share