26/05/2026
🚨🔥 කඩවතින් පර්චස් 38.78ක් සමඟ වටිනා දේපළක් ලක්ෂ 195ට! 😳🏡
📍 කඩවත – ගනේමුල්ල පාරට ඉතා ආසන්නයෙන්📍 කලුවල පාරට මීටර් 100යි📍 කඩවත – ගනේමුල්ල පාරට 1KM📍 කොළඹ – නුවර පාරට 3.5KM
🌴 නිදහස්, වටිනා residential area එකක්🏡 පැරැණි නිවසක් සමඟ අගනා ඉඩමක්💎 පදිංචියටත් – Investment එකකටත් සුපිරිම තැනක්!
🏠 නිවසේ විස්තර✅ කාමර 4✅ බාත්රූම් 1✅ භාවිතා කිරීමට හැකි හොඳ තත්වයේ පවතී✅ සින්නක්කර නිරවුල් ඔප්පු✅ අනුමත සැලසුම්
💰 සම්පූර්ණ මිල ලක්ෂ 195/= පමණයි🤝 දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගත හැක
⚠️ කඩවතෙන් මේ වගේ land value එකක් එක්ක property එකක් මේ price range එකට හොයාගන්න අමාරුයි!
📲 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්නCall / WhatsApp - 071 990 0034
Easy Ever – Eranga📌 Ref No : EE ER L 13772
Business විදියට vairal vena facebook post ekak