W S X Y

W S X Y Im back ��

13/08/2025

Flash session 01| episode 01 | part 02

12/08/2025

Flash session 01 episode01
part01

29/04/2024

හොදින් මතක තබා ගන්නොන......😒

29/09/2023

නූඹේ හිත
පිහාටුවක් සේ ඇතට
මගෙන් මිදි දුර යාවී වෙනතක
බලා හිදිනු හැර කුමක්
කරන්නද මා.....🤍💌

😢

දන්නවද!ඇයි මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නෙ කියලා !?ඔයාට කවදමහරි දවසක හිතලා තියෙනවද, හොඳටම කිලිටි වුණු, පාරෙ ඔහේ කියව කියව ...
23/09/2023

දන්නවද!
ඇයි මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නෙ කියලා !?

ඔයාට කවදමහරි දවසක හිතලා තියෙනවද, හොඳටම කිලිටි වුණු, පාරෙ ඔහේ කියව කියව ඉන්න, බලාගත්තු අත බලාගෙන ඉන්න මිනිස්සුන්ටත් අපිට වගේම ජීවිතේ කාලයක් තිබිලා ඇති කියලා.

මිනිස්සු කිසිම කෙනෙක් කවදාවත් උපතින්ම උන්මන්තකයො වෙලා උපදින්නෙ නෑ. ජීවිතේ මුහුණදෙන නනාප්‍රකාර ප්‍රශ්න, හැල හැප්පීම් එක්ක තමයී කෙනෙක් උන්මන්තක වෙන්නෙ.

‼️ හිත් වල තෙරපෙන දේවල් කියාගන්න කෙනෙක් නැති වෙනකොට,

‼️ ගෙදරට යනකොට ඔයාට අඩුම හිනාවකින්වත් ඔයාව පිළිගන්න කෙනෙක් නැතිවෙනකොට,

‼️ හිතට දැනෙන දුකක්වත් සතුටක්වත් බෙදාගන්න කෙනෙක් නැතිවෙනකොට,

‼️ සමාජෙන් දිගින් දිගටම දරාගන්න බැරි විවේචන එල්ල වෙනකොට,

‼️ එයා වෙනුවෙන් කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ කියලා දැනෙනකොට,

‼️ එයාට ඇහුම්කන් දෙන්න කව්රුත් නැතිවෙනකොට,

‼️ තමන් තනිවෙලා කියලා තමන්‍ටම දැනෙනකොට,

නිරායාසයෙන්ම මිනිස්සු හරිම පහසුවෙන් උන්මන්තකයො වෙනවා.

පුළුවන් උපරිම කාලයෙක් හයියෙන්ම අල්ලගෙන දාරාගෙන හිටියත්, සමාජෙ ඉස්සරහ හරිම ලස්සනට හිනාවෙලා හිටියත්, යම්කිසි දවසක ඒ පාලනය අතින් ගිලිහුණොත්,,, එක්කො ඔහු උන්මනතකයෙක්, නැත්නම් තවත් සියදිවි හානි කරගැනීමක්.

ඒ නිසා මිනිස්සුන්ට කාරුණික වෙන්න. කෙනෙක්ව විවේචනය කරන්න කලින් දහස් වතාවක් හිතන්න. කිසිම දවසක කිසිම කෙනෙක්ව විනිශ්චය නොකරන්න.

ඔයා එක්ක කතා කරන්න උත්සාහ කරන කෙනෙක්ට ඇහුම්කන් දෙන්න. එක වචනෙකින් හරි ඔබ ඔවුන් සමඟයී කියන දේ දැනෙන්න අරින්න.

තවත් එක ශක්තිමත් මිනිසෙක් මේ ලෝකෙට අහිමි වීම, වළක්වාගන්න ඔබේ මේ පුංචි දේවල් වලට පුළුවන් වේවී......

08/09/2023

💔💌......


Everyone

favorite way 💌❤️
31/08/2023

favorite way 💌❤️

24/08/2023

ඔබ මට කියන්න මගෙ හිත හදන්න
මොනවද කරන්න ඕනා
ඉවසාල ඉන්න බෑ උහුලා ගන්න
මියැදීල යන්න ඕනා

හැමදාම ආවත් මගේ හීනෙට
මාගෙ තනිකම මකන්න බෑ
කිසිදාක නාවත් නුබේ හීනෙට
මා අමතක කරන්නෙපා...💌🤍

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when W S X Y posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share