Amuthu Creations

Amuthu Creations Amuthu Creations (PVT) LTD

Professional Media Production House Situated in Hill Capital. Make your Media Experience unforgettable one with us

05/02/2025

සිතන්න නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්න නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරිලක
නිවන් දකිත්වා අපගේ ජනනායක කැල

ජාතික නිදහස් දින බයිලා අහන්න කලින් මේ කයිවාරුව අහලා යන්න

👇

https://youtu.be/KdvRIdBHW1Y?si=QeqnSNim9y3ViF7Y

31/01/2025

Get ready for the new mile... Happy New Year all
31/12/2024

Get ready for the new mile...
Happy New Year all

ඔබ ගේ tuition පන්තියටත් ආකර්ෂණීය facebook instargram posts හදාගන්න. එමගින් ඔබගේ පන්තියට වැඩි අවධානයක් ලබා ගන්න. දැන්ම ඔබ...
25/08/2023

ඔබ ගේ tuition පන්තියටත් ආකර්ෂණීය facebook instargram posts හදාගන්න. එමගින් ඔබගේ පන්තියට වැඩි අවධානයක් ලබා ගන්න. දැන්ම ඔබගේ විස්තර whatsapp කරන්න

071 2 749 179 ට WhatsApp කරන්න.

Business එකට ගැලපෙන audiance එක හොයාගන්න හොඳම විදිහ social media වල ඔයාගේ business එක promote කරන එක. ඒ නිසා ඒකටම ගැලපෙන...
24/08/2023

Business එකට ගැලපෙන audiance එක හොයාගන්න හොඳම විදිහ social media වල ඔයාගේ business එක promote කරන එක. ඒ නිසා ඒකටම ගැලපෙන packages කිහිපයක්ම අපි ළඟ තියෙනවා... ඒවා ගැන දැනගන්න දැන්ම whatsapp එකේ message එකක් දාන්න.

071 2 749179 whatsapp

[email protected]

13/12/2022
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ජ්‍යෙෂ්ඨ සන්නිවේදක ජයන්ත වී හේරත් විසින් කඳුරට සේවයට නිෂ්පාදනය කරමින් ඉදිරි...
13/12/2022

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ජ්‍යෙෂ්ඨ සන්නිවේදක ජයන්ත වී හේරත් විසින් කඳුරට සේවයට නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ "ප්‍රභාතය" වැඩසටහන ඇසුරින් ග්‍රන්ථකරණය කළ "ප්‍රභාතය" ග්‍රන්ථය එළිදැක්වීම දෙසැම්බර් 11 වනදා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති එම්.ඩී ලමාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

Amuthu Creation | Rusiru Wijerathna | Editing, reproducing, and re-using the images for commercial purposes or otherwise without the permission of "Amuthu Creations (PVT) LTD "are strictly prohibited and considered as intended copyright infringement.
Amuthu Creations © 2022 | All Rights Reserved

22/09/2022

Official Digital Media Partner

01/06/2022

Get Ready for Seed Bank....






Address

63/4 Udelke Road Bowala Kandy
Kandy

Telephone

+94712749179

Website

Alerts

Be the first to know and let us send you an email when Amuthu Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amuthu Creations:

Share