Pink Allure

Pink Allure ���dreamfull future���

13/04/2025

🤣🤣🤣

💔💔🥺
04/03/2025

💔💔🥺

ජීවන මගට පහනක් වූ මගේ අම්මේ..මෙතේ බුදුන් පා මුල බුදුවෙනු අම්මේ...😥🙏 ...

There is Nothing to say
04/03/2025

There is Nothing to say

01/03/2025

දන්නවද පෙර දිනෙක ආදරේ දුන්නූ
ඒ හිතම අද යලිත් වෙලා ඇයි නපුරූ

හ්ම්ම්
01/03/2025

හ්ම්ම්

මං නැති කලෙක වෙන අඹුවක් ගෙන එන්න කම් නැත මගේ තැන ඇය වෙත දෙන්න සැනසීමෙන් දින සති ගෙවන්න මගේ පැතුම ඔබ දිනකදි දිනන්නඋරුම නැ...
07/11/2024

මං නැති කලෙක වෙන අඹුවක් ගෙන එන්න
කම් නැත මගේ තැන ඇය වෙත දෙන්න
සැනසීමෙන් දින සති ගෙවන්න
මගේ පැතුම ඔබ දිනකදි දිනන්න

උරුම නැති මං එක්ක ගෙවූ දින ගනන්
වෙන හිතක් ලඟ නැවති ආදර වදන්
දුටුවාම මට දැනුනේ ජීවත්ව නෑ පලක්
ගියත් මං දුන් පෙමට කරලා නෑ පවක්

කියන්නට තියෙන්නේ එක දෙයයි
කුඩම්මගේ හුළඟවත් දරුවන්ට අකැපයි
නුඹ මත්තේ හිටියාට ඔය ගැහැණු
දන්නවද හැමදාම දරුවන්ට කඳුලු

ඇසුනා වෙන අයෙක් ආදර බස් දොඩනාමගේ වරදක්දෝ සැනෙකින් මට හැඟුනාඅනියම් ඇසුර දුර දිග ගොස් තිබුනාපපුවම හිරවෙලා ඇති බව මට දැනුනා...
07/11/2024

ඇසුනා වෙන අයෙක් ආදර බස් දොඩනා
මගේ වරදක්දෝ සැනෙකින් මට හැඟුනා
අනියම් ඇසුර දුර දිග ගොස් තිබුනා
පපුවම හිරවෙලා ඇති බව මට දැනුනා

හේතු දුටුවෙ නෑ බැඳීම් රැක ගන්න
ජීවිතයම එපා එක වර අරගන්න
අසනා දෙවියන්ට නෑසෙන්නේ මන්ද
අසම්මසතම සම්මත කෙරුවේ ඇයිද

ආදරේ කියලා ඇති මගුලක් නැති වගම
දැනුනා හදවතම පුපුරා ගිය දවස
නුඹලට හොඳින් සතුටින් වැජඹෙන්න
හිතට දොරගුලු දමා මං යනනේ සදහටම

විහිලුවකටවත් එපා සිත් කෙලසන්න
පුලුවන් නම් ඒ පෙම හරි රැක ගන්න
තරහක් නෑ හිතේ යලි යලි පුපුරන්න
යලි මිනිසත් බවක්වත් එපා මට නම් ඔන්න

ජීවිතය අපායක් වෙන්න යන
දවස ඇත උදා වී මා හට
හීනෙකින් හෝ ඇවිත් යන්නට
එපා එන්නටවත් සිතන්නට

දෑගිලි බැන්දත් රන් හුයෙන් නොලිහෙන්න
හිත බැඳිලා නෑ හදවතින් මට තව ඉන්න
යන්නට කලින් සුවඳම මතකෙට ගන්න
අන්තිම වතාවට දෙනවද ඔය වත සිපගන්න

❤
06/11/2024

සමාව දීම සහ සමාව ආයුධයක් කර ගැනීම🥹හුගාක් මිනිස්සු බැදීම් ඇතුළේ සමාව ගන්නේ ,සමාව දෙන්නේඇත්තටම තමන් වැරදි නිසාම නෙවෙයි ඒ බ...
05/11/2024

සමාව දීම සහ සමාව ආයුධයක් කර ගැනීම🥹

හුගාක් මිනිස්සු බැදීම් ඇතුළේ
සමාව ගන්නේ ,සමාව දෙන්නේ
ඇත්තටම තමන් වැරදි නිසාම නෙවෙයි

ඒ බැදීම ඒ මිනිස්සුන්ට ඕනෙවටත් වඩා වටින නිසා ❤️🥀

ඉතින් ඒකයි

ඒ හැම අහිංසක හදවතක්ම
වැරදි නොකරම වැරදි කාරයෙක් විදිහට හරි
ඒ බැදීම රැක ගන්න බලන්නේ 😊❤️‍🩹

නමුත් සමාව ලබන කෙනා අවසානයේ
එය ආයුධයක් කරන් නැවත නැවත ඒ වැරදිම නැවත නැවත කරනවා🥹
copied

නොවරදවාම ❤🥰සැඳෑ සමයක ඉන්නටආදරෙන් වැළඳගන්නටවැලඳගෙන සිපගන්නටසැරයටිය ගෙන යන්න දිනකදි මාත් එනවා පසුපසින් 👩‍❤️‍👨✍️ shanu
05/11/2024

නොවරදවාම ❤🥰
සැඳෑ සමයක ඉන්නට
ආදරෙන් වැළඳගන්නට
වැලඳගෙන සිපගන්නට
සැරයටිය ගෙන යන්න දිනකදි මාත් එනවා පසුපසින් 👩‍❤️‍👨
✍️ shanu

ලැබී නැති වෙන සෙනෙහසක්ඉස්පාසු නැති බොරු ගොඩක් හෙලන කඳුලක් ගානේ මං මැරි මැරි පිච්චුනා බංකඳුලු නම් මොනවද මහ පොලව සිප වේලිල...
05/11/2024

ලැබී නැති වෙන සෙනෙහසක්
ඉස්පාසු නැති බොරු ගොඩක්
හෙලන කඳුලක් ගානේ මං
මැරි මැරි පිච්චුනා බං

කඳුලු නම් මොනවද
මහ පොලව සිප වේලිලා යයි
ඉකිබිඳුම් නම් සැවොම අතරේ
ගනන් ගන්නෙම නෑලු දැන්
රණ්ඩු සරුවල් වෙද්දි ආදරේ
තවත් දුරකට යනවාමයි
චපල අයගෙ කතා එලෙසයි
වැටහුනා නම් හොඳයි බං
✍️ shanu

හරි ආදරෙන්..අතේ එල්ලී පොඩි එකෙකු සේ යන්න මං ආසා උනා..හිතේ එල්ලී පෙම්වතිය වී ඉන්න වරමක් හිමි උනා..දෑගිලිත් බැඳ මඟුල් බෙර ...
05/11/2024

හරි ආදරෙන්..

අතේ එල්ලී පොඩි එකෙකු සේ යන්න මං ආසා උනා..
හිතේ එල්ලී පෙම්වතිය වී ඉන්න වරමක් හිමි උනා..
දෑගිලිත් බැඳ මඟුල් බෙර මැද හදින් හද ලියවී ගියා..
අපෙ වූ වග සැවොම අතරේ කොවුල් ගීයක් පැතිරුනා..
✍️ shanu

Address

Kandy

Telephone

+94755091170

Website

Alerts

Be the first to know and let us send you an email when Pink Allure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share