05/07/2026
ඩයරියේ පිටුවක්..!🕊
ජීවිතේ හැම මොහොතක්ම පරිපූර්ණ වෙන්නේ නැහැ..
ඒත් සමහර දවස්... අපිට කිසිම හේතුවක් නැතුව ආයේ ආයෙත් මතක් වෙනවා....මතක් කරන්න තරම් අපි ආදරේ කරනවා..
මේ පාට මැකිලා යාවි..කාලයත් ගෙවිලා ඉස්සරහට යාවි.
ඒත්...
මේ මතක කවදාවත් නැතිවෙලා ඈතකට යන්නේ නැහැ...
ඉතිං,
මේ බොහෝම ආදරෙන් එකතු කරන "අවසාන අව්රුද්දේ මතකයන්..!"🫶✨️
✍️Nova