DarkX Buses

DarkX Buses Travel smart. Travel safe. Travel with us ��

කාටකටත් කලින් දඹුලු පාරට පළවෙනි 2025 Model එක බස්සපු කෞෂිකා 🥹
17/09/2026

කාටකටත් කලින් දඹුලු පාරට පළවෙනි 2025 Model එක බස්සපු කෞෂිකා 🥹

ළගදීම පාරට බහින්න ලෑස්ති වෙන ලෝයර් නෝනගෙ නඩු භාණ්ඩෙ 🥵
16/09/2026

ළගදීම පාරට බහින්න ලෑස්ති වෙන ලෝයර් නෝනගෙ නඩු භාණ්ඩෙ 🥵

22 පාරෙන් සමුගත්ත Respect driver කෙනෙක්ගෙ බස් එකක් 🥹
15/09/2026

22 පාරෙන් සමුගත්ත Respect driver කෙනෙක්ගෙ බස් එකක් 🥹

48 පාරට අලුතින් බැහැපු 12M 🥹
14/09/2026

48 පාරට අලුතින් බැහැපු 12M 🥹

13/09/2026

Seat Book නොකර යන්න අමාරු ඒවා 🥵
නුවර පාරෙ legand driver කෙනෙක් එක්ක පුංචි එංගලන්තෙ යන ඒවා 😌

RAD RAJAGIRIYA 🩵

[X] නුවරඑළිය [79] කොළඹ [AC]
•• සුඛෝපභෝගී සේවාව


⏰ දිනපතා පිටත්වීම
නුවරඑළියෙන් -: 01.40pm
කොළඹින් -: 03:00am

fans
゚viralシ

12/09/2026

Yutong leyland ඕන එකක් ඔට්ටු ඩිංගි මාමා ❌අලුත්ගම ctb එකටත් ඉස්සර කරන් කොළඹ පැත්තට 😎




මෙරට ඉදිකළ දෙවන මෙට්‍රෝ ඩිපෝව කඩවතට..! 🚍කඩවත මෙට්‍රෝ ඩිපෝව අද (2026.09.07) සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.
07/09/2026

මෙරට ඉදිකළ දෙවන මෙට්‍රෝ ඩිපෝව කඩවතට..! 🚍

කඩවත මෙට්‍රෝ ඩිපෝව අද (2026.09.07) සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.

අඳුරගත්තද බලන්න කවුද කියලා 😌
07/09/2026

අඳුරගත්තද බලන්න කවුද කියලා 😌

පදිනවා කියන අහවල් ඩිපො වල ඒවා කොර කරන රියදුරුගේ බස් එක 🥵
06/09/2026

පදිනවා කියන අහවල් ඩිපො වල ඒවා කොර කරන රියදුරුගේ බස් එක 🥵

කන්දඋඩරටට එන dsg පාන්ගෙඩිය
05/09/2026

කන්දඋඩරටට එන dsg පාන්ගෙඩිය

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when DarkX Buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share