Aqua Trust KANDY

Aqua Trust KANDY "Hydrate your way to a healthier life with our top-notch water filters! � Expert solutions for clean

12/03/2026

ඔබේ පවුලේ සෞඛ්‍යය වෙනුවෙන් කරන හොඳම ආයෝජනය! 💧🛡️
බොන වතුර ටික පිරිසිදුද කියලා සැකයක් තියෙනවද? වතුර උණු කර කර නිවන එක මහම මහ කරදරයක්ද?

ජර්මානු තාක්ෂණයෙන් නිපදවූ Aqua Trust Water Filter එක දැන් ඔබේ නිවසටම! 🇩🇪✨

ඇයි Aqua Trust එතරම් සුවිශේෂී වෙන්නේ? 🤔
අපේ පිරිපහදු පද්ධතිය තුළ පියවර 06 ක සුවිශේෂී ආරක්ෂාවක් අඩංගුයි:

🔴 ජල පිරිපහදු පද්ධතියේ අදියර 06 ✨

1. Pre Filter ✅
මඩ, වැලි, දිය සෙවල, කෘමීන්, පරපෝෂිතයන් ඉවත් කරයි.

2. Sediment Filter ✅
ඇසට නොපෙනෙන මඩ අංශු හා අපද්‍රව්‍ය ඉවත් කරයි.

3. Hemelox Carbon Filter ✅
ජලයේ දියවී ඇති ක්ලෝරීන්, වර්ණක සහ ගන්ධයන් ඉවත් කරයි.

4. Reverse Osmosis ✅
කිවුල සහ බැර ලෝහ ඉවත් කරයි (ආසනික්, ඊයම්, මලකඩ, රසදිය, කැඩ්මියම්).

5. Mineral Cartridge ✅
ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ එකතු කරයි. ස්වාභාවික රසයෙන් යුතු පිරිසිදු ජලය ලබා දෙයි.

6. Ultra Violet (UV) ✅
කිරණ මඟින් වෛරස් හා බැක්ටීරියා විනාශ කරමින් ජලයේ සුරක්ෂිතතාව තහවුරු කරයි.

🔵 අමතර වාසි:
📍 වතුර උණු කිරීම අවශ්‍ය නැත - කෙළින්ම පානය කළ හැකිය.
📍 ලීටර් 18 ක දැවැන්ත ජල ගබඩාව.
📍 කිවුල් වතුර අධික ප්‍රදේශවල අයට සහ කුඩා දරුවන් සිටින නිවෙස්වලට කදිමයි.

දැන්ම අමතා ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
📞 070 740 740 7 | 072 77 33 33 2 | 076 031 5858

🔹අවුරුද්දක වගකීම් කාලයක්.
🔹නිවසටම පැමිණ සවිකරදීම.
🔹දිගුකාලීන,නිවසටම පැමින ඕනෑම අවස්ථාවක සේවාව සැපයීමේ කන්ඩායමක් සහිත ආයතනයක්

නුවර අලවි නියෝජිත
0766288182

🔸ඔබ නුවර කෙනෙක්ද?🔸ඔබ හිතන්නේ ඔබේ වතුර පැහැදිලි පාටට තිබුනට පිරිසිදුයි කියලද.🔸දැන්ම අප අමතා ඔබේ වතුර පරික්ශා කරගන්න.🔸දැන්...
12/03/2026

🔸ඔබ නුවර කෙනෙක්ද?
🔸ඔබ හිතන්නේ ඔබේ වතුර පැහැදිලි පාටට තිබුනට පිරිසිදුයි කියලද.
🔸දැන්ම අප අමතා ඔබේ වතුර පරික්ශා කරගන්න.
🔸දැන්ම අමතා ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න.

076 62 88 182
Kandy agent

Address

M. T Mahaiyawa
Kandy
20012

Website

Alerts

Be the first to know and let us send you an email when Aqua Trust KANDY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share