Geo topic

Geo topic "භූ කබොලේ ආමන්ත්‍රණය හිස් කබොලටම...."

☠️🙂
25/05/2025

☠️🙂

23/05/2025

සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය

Full video 👇
https://youtu.be/uOa7DxfzkDA?si=2MlS4m8OObIZAq_W

Lalith Meemure
භූගෝල විද්‍යා දේශක ලලිත් මීමුරේ.

22/04/2025

සාමාන්‍ය පෙළට මුහුණදුන් දරුවන් වෙනුවෙන් අරඹන අලුත් පන්ති
Geo අධිමාත්‍රා
ලලිත් මීමුරෙ
0775360760

19/09/2024

කවුරු දින්නත්
AL විභාගෙ තියෙනවා...

2024.07.05මාධ්‍ය නිවේදනයඅ.පො.ස.(සා.පෙළ) විභාගය 2023(2024) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2024.07.09  සිට 2024.07.19 දි...
06/07/2024

2024.07.05
මාධ්‍ය නිවේදනය
අ.පො.ස.(සා.පෙළ) විභාගය 2023(2024) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දින දක්වා පැවැත්වේ

News alert ❗️❗️❗️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ජූලි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි Smart mcq යටතේ බහුවරණ දෙක බැගින් දිනකට,මාසයක් සදහ...
30/06/2024

News alert ❗️❗️❗️
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

ජූලි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි Smart mcq යටතේ බහුවරණ දෙක බැගින් දිනකට,මාසයක් සදහා බහුවරණ 60ක් ලබා දේ...!ඒ සදහා telegram සමූහයට එක්වන්න..
👇

Geo Topic telegram channel follow කර තබා ගැනීමෙන් ඔබට; ✔️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ✔️ පසුගිය පලාත් ප්‍රශ්න පත්‍ර ✔️ අනුමාන ප්‍රශ්න ✔.....

29/06/2024

🔴 කබොල

🔘පෘථිවියේ මතුපිට තුනී ස්තරය කබොලයි.

🔘මෙහි ඝනකම ඒකාකාර නොවේ.
එනම් සාගරවල 5km ද,මහාද්වීපවල 60km පමණ ගැඹුරට විහිදී පවති.

🔘පෘථිවි ස්කන්ධයෙන් 1% පමණ මෙම කොටසට අයත් වේ.

✔️පෘථිවි කබොල;
⚫️සියල්(මහද්වීපික කබොල)
⚫️සිමා(සාගරික කබොල)
යන ස්තර දෙකකි.

🌎 සියල් හා සිමා ස්ත්ර වෙන් කරන සීමාව කොන්රඩ් අසන්තතිය(Conrad Discontinuity) නම් වේ.

❗️සියල් කලාපයේ සිලිකා හා ඇලුමිනියම් බහුලය.

❗️සිමා කලාපයේ සිලිකා හා මැග්නීසියම් සංයුතියක් ඇත.

Geo topic

Telegram: https://t.me/geotopic
Whatsapp: https://whatsapp.com/channel/0029VaafyskD8SDuW8DPck2M

2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණය - 12 ශ්‍රේණියපහත සබැදියට පිවිස බාගත කරගන්න....👇https://t.me/geotopic/21
10/06/2024

2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණය - 12 ශ්‍රේණිය
පහත සබැදියට පිවිස බාගත කරගන්න....👇
https://t.me/geotopic/21

Address


Alerts

Be the first to know and let us send you an email when Geo topic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share