DIZZY HAZY

DIZZY HAZY Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DIZZY HAZY, Digital creator, $*********$, Kandy.

08/08/2026

ගිනිගන්නවෝ 😁😁😁

05/08/2026

කත්නෝරුවේ හාමුදුරුවන් අපෙ දර්ම දේශනාව අවසන් කරමින් පේරාදෙණිය බලා වැඩම කිරීම 🙏🙏🙏

03/08/2026

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ කිරිදිවෙල රදාවාන පුරාණ රාජමහා විහාරස්ථානයේ ප්‍රෙථම වස්සාන ධර්ම දේශනය..🙏🙏🙏☘️

02/08/2026

ජීවිතය කියන්නේ සොයන දෙයක්..❤️✨
​

01/08/2026

ජීවිතය සතුටින් ගත කිරීමට ඇති හොඳම ක්‍රමය මෙයයි: සැබෑවටම ප්‍රිය කරන දෙය කරන්න. 😌🌿
​

31/07/2026

ගම වටේ රවුමක් 02☘️☘️🥰❤️

31/07/2026

ගම වටේ රවුමක් යමු.02☘️🥰❤️

30/07/2026

good morning all ❤️🥰🥰

29/07/2026

නගරයේ ඝෝෂාවෙන් ඈත්වෙලා, ගමේ මේ නිහඬ හැන්දෑවක තියෙන සැනසීම වෙන කොහෙන්වත් ගන්න බැහැ.. පැහැදිලි අහසයි, පිරුණු කුඹුරු යායයි ගෙනෙන මේ නිදහස හරිම අමුතුයි! 🌾🌄✨
​

26/07/2026

ගමන කොච්චර අමාරු වුණත්, හීන වෙනුවෙන් මහන්සි වෙන එක කවදාවත් නවත්තන්න එපා. තමන්ගේ උත්සාහය නිවැරදි නම් ජයග්‍රහණය කියන්නේ වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් විතරයි! 💥🔥👑
​

Address

$*********$
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when DIZZY HAZY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share