Kandy Aura

Kandy Aura නම, ගම, ආඩම්බරකම😎

මෙන්න LPL 2026 තරඟාවලියේ Kandy Royals කණ්ඩායම ක්‍රීඩා කරන නිල තරඟ කාලසටහන! 🏏🔥මැච් ටික බලන්න.. දින ටික දැන්ම ලකුණු කරගන්න...
09/07/2026

මෙන්න LPL 2026 තරඟාවලියේ Kandy Royals කණ්ඩායම ක්‍රීඩා කරන නිල තරඟ කාලසටහන! 🏏🔥

මැච් ටික බලන්න.. දින ටික දැන්ම ලකුණු කරගන්න. නුවර අභිමානයත් එක්ක, අපේ රජවරුන්ට ගැම්මටම සප් එක දෙන්න Kandy Aura අපිත් එක්කම සෙට් වෙලා ඉන්න! 🥳🙌

Welcome to the Kandy Royals, Sediqullah Atal! 👑ඇෆ්ගනිස්ථානයෙන් බිහිවුණු සුපිරිම ක්‍රිකට් තරුවක් වෙන Sediqullah Atal මෙදා...
09/07/2026

Welcome to the Kandy Royals, Sediqullah Atal! 👑

ඇෆ්ගනිස්ථානයෙන් බිහිවුණු සුපිරිම ක්‍රිකට් තරුවක් වෙන Sediqullah Atal මෙදා පාර LPL 2026 වෙනුවෙන් අපේ Kandy Royals කණ්ඩායම එක්ක නිල වශයෙන්ම එකතු වුණා! 🏏🔥

​වම් අතින් පිත්ත හසුරුවන මේ සුපිරි ආරම්භක පිතිකරුවා කියන්නේ ඕනෑම පන්දු යැවීම් බලඇණියක් සුනුවිසුනු කරන්න පුළුවන් දරුණු ගනයේ Match Winner කෙනෙක්! 💥

​2024 Emerging Asia Cup එකේ මැච් 5කදීම එක දිගට අර්ධ ශතක 5ක් ගහලා, මුළු තරඟාවලියටම ලකුණු 368ක් නෙළලා ඇෆ්ගනිස්ථානයට කප් එක අරන් දුන්නෙත් මෙන්න මේ සුපිරි වැඩ්ඩා තමයි. 🚀💪 අටාල්ගේ ආගමනයත් එක්ක අපේ Royals පිතිකරණ බලඇණිය දැන් වෙනදාටත් වඩා පට්ටම ස්ට්‍රෝන්ග්.
​මෙදා පාර කප් එක නුවරටම ගේන්න එන අපේ කොල්ලන්ට ගැම්මටම සප් එක දෙන්න Kandy Aura අපිත් එක්කම සෙට් වෙලා ඉන්න! 🥳🙌

​The Afghan batting sensation, Sediqullah Atal, has officially joined our Kandy Royals squad for LPL 2026! 🏏🔥

​This explosive left-handed opening batter is a certified match-winner, capable of tearing apart any bowling attack in the world! 💥
​He absolutely dominated the 2024 Emerging Asia Cup, smashing 5 consecutive half-centuries and amassing 368 runs to seal the title for Afghanistan! 🚀💪 With Atal joining the ranks, our Royals batting lineup looks absolutely unstoppable this season.

​Get ready to roar for our boys as they bring the trophy home to Kandy! Stay tuned with Kandy Aura for all the exclusive updates! 🥳🙌


​ஆப்கானிஸ்தானின் அதிரடி துடுப்பாட்ட நட்சத்திரம் செடிகுல்லா அடல் (Sediqullah Atal), LPL 2026 தொடருக்காக நம்ம Kandy Royals அணியுடன் உத்தியோகபூர்வமாக இணைந்துள்ளார்! 🏏🔥

​இடதுகை ஆரம்ப துடுப்பாட்டக்காரரான இவர், எந்தவொரு பந்துவீச்சையும் துவம்சம் செய்யக்கூடிய ஒரு அபாயகரமான Match Winner! 💥

​2024 Emerging Asia Cup தொடரில் தொடர்ந்து 5 போட்டிகளில் அரைசதங்களை விளாசி, மொத்தம் 368 ஓட்டங்களை குவித்து ஆப்கானிஸ்தான் அணி கோப்பையை வெல்ல முக்கிய காரணமாக இருந்தவர் இவர்தான்! 🚀💪 அடலின் வருகையோடு நம்ம Royals அணியின் துடுப்பாட்ட வரிசை இப்போது இன்னும் மாஸாக மாறியுள்ளது.
​இந்த முறை கோப்பையை கண்டிக்கு கொண்டு வரப்போகும் நம்ம பசங்களுக்கு கெத்தாக சப்போர்ட் செய்ய Kandy Aura பக்கத்தோடு எப்போதும் இணைந்திருங்கள்! 🥳🙌


The countdown continues! Just 8 days until LPL 2026 kicks off! 🏏 The Kandy Royals are getting ready to bring the energy ...
09/07/2026

The countdown continues! Just 8 days until LPL 2026 kicks off! 🏏

The Kandy Royals are getting ready to bring the energy from our beautiful city to the pitch. We can't wait to see the action and feel the aura. Who’s ready for some cricket?

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Aura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share