BrainThrottle

BrainThrottle Rev your mind...
Sharing what I learned alone. Simple explanations about everything.

16/07/2026

Engine Braking කියන්නේ මොකක්ද ?

10/07/2026

PCV Valve වැඩ කරන්නේ කොහොමද? 🤔

වාහනයක එන්ජිම ක්‍රියාත්මක වන විට, සිලින්ඩර තුළින් එන්ජිමේ පහළ කොටසට (Crankcase) කාන්දු වන අහිතකර දුම් සහ වාෂ්ප (Blow-by gases) ඉවත් කිරීම PCV (Positive Crankcase Ventilation) Valve එක මඟින් සිදු කරයි. මෙම Valve එක හරහා එම අහිතකර වාෂ්ප නැවතත් එන්ජිමේ දහන කුටීරය වෙත (combustion chamber) යොමු කර පුළුස්සා දමන අතර, එමඟින් එන්ජින් ඔයිල් නරක් වීම වළක්වා එන්ජිමේ ආයු කාලය මෙන්ම පරිසරයද ආරක්ෂා කරයි. මෙය අවහිර වුවහොත් එන්ජිමෙන් ඔයිල් ලීක් වීම සහ වාහනයේ ධාවන කාර්යක්ෂමතාව අඩු වීම සිදු විය හැක.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ නව වාර්තාවක්! යෙවාන් ඩේවිඩ්ගෙන් ! 🇱🇰බ්‍රිතාන්‍යයේ සුප්‍රකට සිල්වර්ස්ටෝන් (Silverstone)...
05/07/2026

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ නව වාර්තාවක්! යෙවාන් ඩේවිඩ්ගෙන් ! 🇱🇰

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට සිල්වර්ස්ටෝන් (Silverstone) ධාවන පථයේ පැවති FIA Formula 3 'Sprint Race' තරඟයේදී අතිවිශිෂ්ට ධාවනයක නිරත වූ තරුණ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් (Yevan David) එහි දෙවන ස්ථානය (P2) දිනා ගැනීමට සමත් වුණා.

AIX Racing කණ්ඩායම නියෝජනය කරමින්, තරඟයේ මුල සිටම දැඩි තරඟකාරීත්වයක් පෙන්නුම් කළ ඔහු, ප්‍රබල ධාවක උගෝ උගෝචුක්වුට (Ugo Ugochukwu) පමණක් දෙවැනි වෙමින් මෙම ජයග්‍රහණය ලබා ගත්තා.

මෙය ලෝක මෝටර් රථ ධාවන ඉතිහාසයේ FIA Formula 3 තරඟාවලියකදී ජයග්‍රාහී වේදිකාවට (Podium Finish) පිවිසි පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු තැබූ ඓතිහාසික වාර්තාවක් වන අතර, ජාත්‍යන්තරය හමුවේ ලක් මවගේ නාමය රන් අකුරින් සනිටුහන් කළ අපේ රටේ මේ සුපිරි තරුවට අපගේ උණුසුම් සුබපැතුම්! 🏁❤️

🇱🇰

04/07/2026

Phantom Traffic Explained.

29/06/2026

Noises to never ignore ‼️

25/06/2026

Aerodynamics වැඩ කරන්නේ කොහොමද? (Wings vs Spoilers)

23/06/2026

Noises to never ignore ‼️

16/06/2026

කාර් එකේ A/C වැඩ කරන්නේ කොහොමද.
How does a car A/C work.

14/06/2026

Manual Gearbox වර්ග.
- Types of manual transmissions.

ඔයාලගේ පණ වගේ බලාගන්න Bike එකේ හෝ Car එකේ ලස්සනම Photo එකක් දාගෙන යන්න බලන්න... 😁❤ Image Credit - Shanell Leonard Alexan...
12/06/2026

ඔයාලගේ පණ වගේ බලාගන්න Bike එකේ හෝ Car එකේ ලස්සනම Photo එකක් දාගෙන යන්න බලන්න... 😁❤
Image Credit - Shanell Leonard Alexander

Address

Kandy
22222

Telephone

+94751262298

Website

Alerts

Be the first to know and let us send you an email when BrainThrottle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BrainThrottle:

Shortcuts

Share