Elegant Lady

Elegant Lady 👑 Elegance is not just about appearance; it is about the HEART, the MIND and the SOUL...💖🫂
(1)

💕https://www.facebook.com/share/p/1bX6Wpk6kC/
25/04/2026

💕

https://www.facebook.com/share/p/1bX6Wpk6kC/

අපි ජීවිතේ පුරාවට මිනිස්සුන්ට දේවල් තේරුම් කරන්න මාර උත්සහයක් ගන්නවා ..
සැමියාට ,බිරිඳට,යාලුවන්ට , ලෝකයාට ,අපි ගැන හෝ අපි හොඳින්ම දන්න දේවල් තේරුම් කරලා දෙන්න අපි අසාමාන්‍ය මහන්සි වෙනවා .

මාව තේරුම් ගන්නකො ,මන් කියන දේ තේරුම් ගන්නකො ,
ඕක නෙමෙයි ඇත්ත මෙන්න මේකයි ඇත්ත මාව විශ්වාස කරන්නකො කියල බැඳීම් අස්සෙ දණ නමාගෙන මිනිස්සුන්ට මග අරුණු යතාර්ථය තේරුම් කරලා දෙන්න හදනවා .
එයාල තේරුම් ගන්නැති උනාම කල්පනා කරනවා ,දුක් වෙනවා ,ස්ට්‍රෙස් වෙනවා සරළවම කිව්වොත් තමන්ව පවා අමතක කරගෙන මානසිකව වැටි වැටී විඳවනවා .

දැන් ඇති .....නවතින්න !!!

කෙනා කවුරු උනත් එයා කන් ඇහෙන ඇස් පෙනෙන වැඩිහිටියෙක්නම් කිසිම දෙයක් ඕනවට වඩා තේරුම් කරන්න මහන්සි වෙන්න එපා!

සමහර වෙලාවට සමහර මිනිස්සු තමන්ට හොඳටම පෙනෙන දැනෙන දේවල් පවා නොදන්නවා වගේ ඉන්නවා,ඒක මෝඩකම වගේම කපටිකම වෙන්නත් පුළුවන් ,
ඒ දෙකෙන් මොක උනත් ඔයා ඔයාගෙ energy එක පරිස්සම් කරගන්න .

බැඳීම් ළඟ ඕනවට වඩා වැඳ වැටෙන එක නවත්තලා ඔයා නිදහස් වෙන්න .💜

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor)

25/04/2026

🤪🤣🤣

24/04/2026

Peace Walk...🪷🕊

12/04/2026

තවම නිදිමරාගෙන ගෙවල් දොරවල් අස් පරස් කරන මං වගේ ඈයෝ තව සිටිත් ද?🤗

17/03/2026

https://www.facebook.com/share/1DkPGhnrzV/

Nexora Academy provides quality education for A/L and O/L students📚🏅
A/L Science & Mathematics classes and O/L Mathematics, Science, Sinhala & English in a friendly and supportive learning environment.
☘️✨️Building confident learners for the future.✨️☘️

Address

Kiribathkumbura

20232

Telephone

+94740955235

Website

Alerts

Be the first to know and let us send you an email when Elegant Lady posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elegant Lady:

  • Want your business to be the top-listed Media Company?

Share