Cooking Ideas with Manel

Cooking Ideas with Manel share cooking ideas
share authentic recipes through my own experience as a retired teacher
No intention of business purpose

03/10/2026

අමු පැපොල් මැල්ලුම
papaya dish






01/10/2026

වැටකොළු වලට අල දාලා කිරට උයලා
Luffa with potatoes







30/09/2026

colourful pancakes sandwiched with nutella
ideal for kids’ birthdays





27/09/2026

බීට්රූට් කොල මැල්ලුම
beetroot leaves
Don’t throw beetroot leaves




25/09/2026

My viral video
recipe
මිල්ක්මේඩ් ,පොල් හා සීනි පමණක් යොදා සාදන ලද අලුවා
අවශ්‍ය දේ
මිල්ක් මේඩ් 510 g
ගාන ලද පොල් 300g
සීනි 600g
වතුර ටින් එකෙන් 1/4
සාදන ක්‍රමය
1 සියල්ල එකට මිශ්‍ර කරන්න ලිප තබන්න කලින්
මුලින්ම බටර් තවරන ලද තැටියක් හා පැතලි හැන්දක් ස්‍රුදානම් කර ගන්න
2තරමක් ලොකු තාච්චියකට හෝ සුදුසු භාජනයකට දමා ලිප තබන්න
3 නොනවත්වා හැදි ගාන්න ඉක්මනින් අඩිය කරවෙන නිසා
4 නිනාඩි 25 ක් විතර ගත වෙනවිට
අතට තද ගතියක් දැනෙයි ඇලෙන ගතිය නැතිවී වටේට සීනි වගේ බැදෙයි කිරි ටොෆි හදනවා මෙන්
5 ඉක්මනින් තැටියට දමා ලස්සනට තුනී කර හයිවෙන්ට කලින් තපා ගන්ට
හොද උකු කිරි සුවදක් සමග රසක් දැනෙවි
( වැනිලා, සුවද කුඩු,බටර් හා පාට කිසිවක් දැම්මේ නැත)
recipe in english is at the end of the video





24/09/2026

pesto spaghetti
පෙස්ටො ස්පැගටි



23/09/2026

මුරුංගා කොලවලට කූනිස්සෝ දාලා මලවලා
drumstick leaves with dried
shrimps





20/09/2026

පැණි කජු අලුවා
cashew Aluwa made with treacle and roasted rice flour




food

18/09/2026

කංකුං හා සෝයා මීට්
vege curry



18/09/2026

කොස්දෙල් මැල්ලුම
breadnut/kosdel





Address

Kandy
20465

Website

Alerts

Be the first to know and let us send you an email when Cooking Ideas with Manel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share