CNS Cinemates Indian

CNS Cinemates Indian CNS සිනමාහල
(1)

🔵 Dr. 56 (2022) 🔵 මාරාන්තික පරීක්ෂණ🔵  THRILLER / CRIME🔵 TAMIL🔵 9.2/ 10 IMDB                                   »»————- ★ ...
03/02/2023

🔵 Dr. 56 (2022)
🔵 මාරාන්තික පරීක්ෂණ
🔵 THRILLER / CRIME
🔵 TAMIL
🔵 9.2/ 10 IMDB

»»————- ★ ————-««
ප්‍රියා කියන්නේ CBI නිලධාරිනියක්.. හදිස්සියේ සිද්ද වෙන වෛද්‍යවරයෙක් සම්බන්ද නඩු පරීක්ෂණයක් මෙයාට බාර වෙනවා.. මේ පරීක්ෂණය කරගෙන යන අතරතුර තවත් වෛද්‍යවරු දෙදෙනෙක් ඝාතනය වෙනවා.. පරීක්ෂණය ඔහොම කරගෙන යනකොට සැක පිට අත්අඩංගුවට ගන්න දුර්ලභ රෝගයකින් පෙලෙන අර්ජුන් කියන පුද්ගලයා නිසා කතාව වෙනත්ම පැත්තකට හැරෙනවා.. 🙄
මේ මිනීමරුවා වෛද්‍යවරු තිදෙනා ඝාතනය කරලා තියෙන්නේ අතිශය සාධාරණ හේතුවක් නිසා නම්…….? අපි බලමු නේද?

»»————- ★ ————-««

🎥 CNS Cinemates ♾️ Indian Film upload group
(අපගෙ ඉංදියන් ෆිල්ම් අප්ලොඩ් ගෘප් එක)
👇👇👇👇
⚜️ https://facebook.com/groups/730870418275660/

🎥 MOVIE LINK〽️
⭕👇👇
කොටස් 03 ට වෙන් කර ඇත..
01 - පලමු කොටස 👇
https://m.facebook.com/events/480775134247847?view=permalink&id=480792687579425&mibextid=Nif5oz

02 - දෙවන කොටස 👇
https://m.facebook.com/events/480775134247847?view=permalink&id=480810044244356&mibextid=Nif5oz

03 - තුන්වන කොටස 👇
https://m.facebook.com/events/480775134247847?view=permalink&id=480825757576118&mibextid=Nif5oz

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

🔵 Thunivu (2023) 🔵 බැංකු මංකොල්ලය🔵 ACTION  / THRILLER🔵 TAMIL🔵 6.9 / 10 IMDB                                   »»————- ★ ...
01/02/2023

🔵 Thunivu (2023)
🔵 බැංකු මංකොල්ලය
🔵 ACTION / THRILLER
🔵 TAMIL
🔵 6.9 / 10 IMDB

»»————- ★ ————-««

රාධා කියන මැරය ඇතුළු එයාගේ කල්ලිය සැලසුම් කරනවා චෙන්නයි වල තියෙන ‘ Your Bank ‘ කියන බැංකුව මංකොල්ල කන්න.. ඒකත් ACP රාමචන්ද්‍රන් කියන පොලිස් නිලධාරියාගේ සම්පුර්ණ සහය ඇතුව.. ඒ සියල්ලම සැලසුම් කරලා, මෙයාල බැංකුව මංකොල්ල කන්න කියලා හිතන් ඇතුලට ගිහින් වැඩේට එන්ටර් වෙන්න බලද්දී අපේ වීරයා, Dark Devil නොහොත් Michael Jackson බැංකුව කලින්ම මංකොල්ල කාල, බැංකුව ඇතුලට වෙලා AK61 එකත් අතේ තියන්, සේරමල ප්‍රාණ ඇපයට අරන් ආතල් එකේ පුටුවක වාඩි වෙලා පොතක් කියවනවා..
Dark Devil ඇයි මේ බැංකුව මංකොල්ල කන්නේ මොකක්ද? මේ බැංකුව වටා තියෙන කේස් එක?
සේරම දැනගන්න ෆිලුම බලන්න..

»»————- ★ ————-««

🎥 CNS Cinemates ♾️ Indian Film upload group
(අපගෙ ඉංදියන් ෆිල්ම් අප්ලොඩ් ගෘප් එක)
👇👇👇👇
⚜️ https://facebook.com/groups/730870418275660/

🎥 MOVIE LINK〽️
⭕👇👇
කොටස් 04 ට වෙන් කර ඇත..
01 - පලමු කොටස 👇
https://www.facebook.com/events/1810743039297767/permalink/1810769415961796/?app=fbl

02 - දෙවන කොටස 👇
https://www.facebook.com/events/1810743039297767/permalink/1810794045959333/?app=fbl

03 - තුන්වන කොටස 👇
https://www.facebook.com/events/1810743039297767/permalink/1810818839290187/?app=fbl

04 - හතර වන කොටස 👇
https://www.facebook.com/events/1810743039297767/permalink/1810839119288159/?app=fbl

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

🔵 PATHAAN (2023)🔵 මිනිස් පලිහ🔵 ACTION  / THRILLER🔵 HINDI🔵 6.9 / 10 IMDB                                   »»————- ★ ————...
01/02/2023

🔵 PATHAAN (2023)
🔵 මිනිස් පලිහ
🔵 ACTION / THRILLER
🔵 HINDI
🔵 6.9 / 10 IMDB

»»————- ★ ————-««

කතාව ගැන කිව්වොත් ඉන්දියානු ඔත්තුකරුවකු විදිහට පාකිස්තානයට අනුගත ජිමි විසින් මෙහෙයවන ලද මෙහෙයුමක දි සිදු වන්නාවූ අසාධාරණයෙ ප්‍රතිඵලයක් ලෙස ජිම්ගේ බිරිඳ මරණයට පත් වේ. එය සිදු වන්නාත් සමඟ ම අපරාධ කල්ලියක් සමඟ සම්බන්ධ වී තම රටට විරුද්ධව නැගී සිටින්නේ දැඩි වියරුවෙකිනි. එයට විරුද්ධව ආරක්ෂක අංශ යොදන මිනිස් පලිහ පතාන් නමි වේ... ඉතින් අපි බලමු ඔහුන්ට මෙයට මුහුණ දීමට හැකි වේ ද?

»»————- ★ ————-««

🎥 CNS Cinemates ♾️ Indian Film upload group
(අපගෙ ඉංදියන් ෆිල්ම් අප්ලොඩ් ගෘප් එක)
👇👇👇👇
⚜️ https://facebook.com/groups/730870418275660/

🎥 MOVIE LINK〽️
⭕👇👇
කොටස් 04 ට වෙන් කර ඇත..
01 - පලමු කොටස 👇
https://m.facebook.com/events/2555996311205496?view=permalink&id=2556012467870547&mibextid=Nif5oz

02 - දෙවන කොටස 👇
https://m.facebook.com/events/2555996311205496?view=permalink&id=2556325914505869&mibextid=Nif5oz

03 - තුන්වන කොටස 👇
https://m.facebook.com/events/2555996311205496?view=permalink&id=2556348614503599&mibextid=Nif5oz

04 - හතර වන කොටස 👇
https://m.facebook.com/events/2555996311205496?view=permalink&id=2556369744501486&mibextid=Nif5oz

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

කමෙන්ට් කරන් යමු..👇👇👇
29/01/2023

කමෙන්ට් කරන් යමු..👇👇👇

🧿 VARISU (2023)☘️ උරුමක්කාරයා☘️ Action /Drama ☘️ Tamil ☘️ 6.9/10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆ප්‍රකට ව්‍යාපාරික රාජේන්...
25/01/2023

🧿 VARISU (2023)
☘️ උරුමක්කාරයා
☘️ Action /Drama
☘️ Tamil
☘️ 6.9/10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

ප්‍රකට ව්‍යාපාරික රාජේන්ද්‍රන් පලනිසාමිගේ පවුල වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. ෆිල්ම් එකේ වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ. රසස්වාදයට මොනවද වෙන නිසා.

◆━━━━━━━▣✦▣━━━━━━━━◆
🎥 CNS Cinemates ♾️ Indian Film upload group
(අපගෙ ඉංදියන් ෆිල්ම් අප්ලොඩ් ගෘප් එක)
👇👇👇👇
⚜️ https://facebook.com/groups/730870418275660/

🎥 MOVIE LINK〽️
⭕👇👇
කොටස් 04 ට වෙන් කර ඇත..
01 - පලමු කොටස 👇
https://www.facebook.com/events/507027658167868/permalink/507084791495488/?app=fbl

02 - දෙවන කොටස 👇
https://www.facebook.com/events/507027658167868/permalink/507115738159060/?app=fbl

03 - තුන්වන කොටස 👇
https://www.facebook.com/events/507027658167868/permalink/507135234823777/?app=fbl

04 - හතර වන කොටස 👇
https://www.facebook.com/events/507027658167868/permalink/507154418155192/?app=fbl

05- වන කොටස 👇
https://www.facebook.com/events/507027658167868/permalink/507175481486419/?app=fbl

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

🧿 Laththi (2022)☘️ පොලිස් බැට්න් පොල්ල☘️ Action /Crime ☘️ Tamil ☘️ 8.2/10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆මේ කතාව ආදරය ,...
15/01/2023

🧿 Laththi (2022)
☘️ පොලිස් බැට්න් පොල්ල
☘️ Action /Crime
☘️ Tamil
☘️ 8.2/10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

මේ කතාව ආදරය , කුතුහලය , ක්‍රියාදාම පිරුණු ලස්සන කතාවක් , ඉතින් මේකට ලත්ති කියන්නෙම එක හේතුවක් නිසා , මේකෙදි අපේ කතා නායකයා එක පොලිස් කොස්තාපල් කෙනෙක් ඉතින් මෙයා යන හැමතැනකම බැට්න් පොල්ල අරගෙන තමා යන්නේ, මෙයා ඉන්න පොලීසියේ බැට්න් පොල්ලෙන් පහර දෙන්න මෙයා තරම් හපනෙක් නෑ කොටින්ම කියනවා නම් බැට්න් පොල්ලට මෙයා රෙජෙක්. ඉතින් මේ බැට්න් පොල්ල නිසාම මෙයා ලොකු ප්‍රශ්නෙක වැටෙනවා , කොහොම හරි ඒ ප්‍රශ්නෙත් මෙයා විසඳගන්නේ මෙයාගෙ බුද්ධිය සහ මේ බැට්න් පොල්ල පාවිච්චි කරලා තමා. ඉතින් අපි බලමු නේද?

◆━━━━━━━▣✦▣━━━━━━━━◆
🎥 CNS Cinemates ♾️ Indian Film upload group
(අපගෙ ඉංදියන් ෆිල්ම් අප්ලොඩ් ගෘප් එක)
👇👇👇👇
⚜️ https://facebook.com/groups/730870418275660/

🎥 MOVIE LINK〽️
⭕👇👇
කොටස් 04 ට වෙන් කර ඇත..
01 - පලමු කොටස 👇
https://www.facebook.com/events/536678061748970/permalink/536690985081011/?app=fbl

02 - දෙවන කොටස 👇
https://www.facebook.com/events/536678061748970/permalink/536711125078997/?app=fbl

03 - තුන්වන කොටස 👇
https://www.facebook.com/events/536678061748970/permalink/536742345075875/?app=fbl

04 - හතර වන කොටස 👇
https://www.facebook.com/events/536678061748970/permalink/536757361741040/?app=fbl

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

🧿 Yugi (2022) ☘️ පටලැවිල්ල☘️ Drama / Thriller☘️ Tamil☘️6.3 /10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆මුල් විනාඩි දෙකේ තුනේ පෙන්...
13/01/2023

🧿 Yugi (2022)
☘️ පටලැවිල්ල
☘️ Drama / Thriller
☘️ Tamil
☘️6.3 /10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

මුල් විනාඩි දෙකේ තුනේ පෙන්නනේ Karthika (Anandhi) කියන ගැහැණු ලමය පාර දිගේ අඩ අඩ යනකොට කාර් එකක් ඇවිත් එයාව අරන් යනවා.. මෙයාව පැහැරගන්නවද නැත්තම් මෙයා ඒකට ගොඩ වෙනවද කියලා මොකුත් පේන්නේ නෑ.. ඊට පස්සේ පෙන්නන්නේ.. ගුරුප්‍රසාද් කියල කෙනෙක් ඉන්නවා එයා චිත්‍රපටි නළුවෙක්..අලුත් චිත්‍රපටියක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.. එයා දවසක් රෑ ගෙදර තනියම ඩ්‍රින්ක් එකක් දාන ගමන් ෆිල්ම් එකක් බල බල ඉන්නවා…එහෙම ඉද්දි එකපාරටම ගේ ඇතුලට කෙනෙක් ඇවිත් මෙයාට වෙඩි තියලා මරණවා.. ඒ කෙනා කව්ද කියලා පේන්නේ නෑ.. ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම කතාව පටන් ගන්නේ… කාර් එකෙන් අරන් ගියපු කෙල්ලටයි.. මේ මැරුණ කෙනාටයි මොකක් හරි සම්බන්දයක් ඇතිද ?
◆━━━━━━━▣✦▣━━━━━━━━◆
🎥 CNS Cinemates ♾️ Indian Film upload group
(අපගෙ ඉංදියන් ෆිල්ම් අප්ලොඩ් ගෘප් එක)
👇👇👇👇
⚜️ https://facebook.com/groups/730870418275660/

🎥 MOVIE LINK〽️
⭕👇👇
කොටස් 04 ට වෙන් කර ඇත..
01 - පලමු කොටස 👇
https://www.facebook.com/events/480720227561602/permalink/480812977552327/?app=fbl

02 - දෙවන කොටස 👇
https://www.facebook.com/events/480720227561602/permalink/480835514216740/?app=fbl

03 - තුන්වන කොටස 👇
https://www.facebook.com/events/480720227561602/permalink/480853367548288/?app=fbl

04 - හතර වන කොටස 👇
https://www.facebook.com/events/480720227561602/permalink/480867237546901/?app=fbl

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

11/01/2023

Good morning guys..❤️❤️❤️

Me post eka danne moderator aragena nathi yaluwonta..mata mata meg karalath thama moderator hamba une nathi aya ada meg ekak danna..ada vitharai eka wenne.. heta idala anith dawas wala wage post ekata comment karanna ona..eka nisa free inna moderator ona aya meg ekak danna..😊😊😊😊😊

Thank you..🥰🥰🥰🥰

🧿 DSP (2022)☘️ මැර දේශපාලනයට එරෙහිව☘️ Action / Romance ☘️ Tamil☘️4.1 /10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆අපේ කතාවෙ ප්‍රධා...
10/01/2023

🧿 DSP (2022)
☘️ මැර දේශපාලනයට එරෙහිව
☘️ Action / Romance
☘️ Tamil
☘️4.1 /10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

අපේ කතාවෙ ප්‍රධාන චරිතේ තමයි වස්කෝ කියන්නේ.. එයා පොලිස් නිලධාරියෙක්.. මෙයා රාජකාරියේ දි වැඩ පෙන්නලා තමන්ගේ ගමට පත්වීමක් අරගන්නවා…මෙයාගේ ගම තමයි ඩින්ඩිකල්… මේ ගමේ ඉන්නව මැරයෙක්, එයා තමයි මුත්තයි රවී.. එයා එක්ක පොඩි ප්‍රශ්නයක් දාගන්නව අපේ වීරයා ඒ කියන්නේ වස්කෝ.. මේ හේතුවට මුත්තයි රවී, වස්කෝව මරන්න හදන නිසා වස්කෝගේ තාත්තා එයාව ගමෙන් පොඩ්ඩක් ඈත් කරලා තියනවා.. ඒත් කාලෙකට පස්සේ වස්කෝ ගමට එන්නෙ සුපිරි DSP කෙනෙක් වෙලා..මේ වෙද්දී රවී නිකම්ම මැරයෙක් නෙවෙයි, මැර ඇමති කෙනෙක්.. මේ දෙන්නගේ ගැටීම තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.. ඒ වගේම පට්ට ආතල් ජෝක් ටිකක් තියෙනවා

◆━━━━━━━▣✦▣━━━━━━━━◆
🎥 CNS Cinemates ♾️ Indian Film upload group
(අපගෙ ඉංදියන් ෆිල්ම් අප්ලොඩ් ගෘප් එක)
👇👇👇👇
⚜️ https://facebook.com/groups/730870418275660/

🎥 MOVIE LINK〽️
⭕👇👇
කොටස් 04 ට වෙන් කර ඇත..
01 - පලමු කොටස 👇
https://www.facebook.com/events/539869761431493/permalink/539879611430508/?app=fbl

02 - දෙවන කොටස 👇
https://www.facebook.com/events/539869761431493/permalink/539886968096439/?app=fbl

03 - තුන්වන කොටස 👇
https://www.facebook.com/events/539869761431493/permalink/539894208095715/?app=fbl

04 - හතර වන කොටස 👇
https://www.facebook.com/events/539869761431493/permalink/539901704761632/?app=fbl

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

🧿 Tara vs Bilal (2022) ☘️ හිතුවෙවත් නැති දෙයක්☘️ Romance / Comedy☘️ Hindi☘️ 5.8/10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆තාරා ක...
08/01/2023

🧿 Tara vs Bilal (2022)
☘️ හිතුවෙවත් නැති දෙයක්
☘️ Romance / Comedy
☘️ Hindi
☘️ 5.8/10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

තාරා කියන්නෙ අම්මයි තාත්තයි දෙන්නම නැති පොඩි කාලෙ ඉදන්ම සීයා එක්ක හැදුන කෙල්ලෙක්… මෙයාට සීයා කතාකරලා දෙන එක මංගල යෝජනාවක්වත් මෙයා නොපිලිගෙන වෙබ්සයිට් එකකින් විවාහ වෙන්න කෙනෙක්ව හොයාගන්නවා ඉතින් මෙයා එයත් එක්ක ලන්ඩන් යන්න තමයි ලෑස්තිය දැන් එකපාර ඉතින් මෙයාලගෙ ලග එච්චර ලොකු සල්ලියකුත් නැතිනිසා ගෙදරත් විකුනලා තමයි සල්ලි හොයාගන්නෙ
ඉතින් කොහොමහරි කසාදෙ සිද්ද උනායින් පස්සෙ මෙයාලා දෙන්නා අර ගේ විකුනල ගනිපු සල්ලිත් අරගෙන ලන්ඩන් යනවා ගිහින් හොටෙල් එකක නවතිනවා…
ඉතින් උදේ නැගිටලා බලද්දි එයා හිතුවෙවත් නැති දෙයක් තමයි සිද්ද වෙලා තියෙන්නෙ…එතන ඉදන් තමයි කතාව පටන්ගන්නේ… මම ඒ මොකද්ද කියලා කියන්න යන්නෙ නෑ ඔයාලම අරගෙන බලන්න…

◆━━━━━━━▣✦▣━━━━━━━━◆
🎥 CNS Cinemates ♾️ Indian Film upload group
(අපගෙ ඉංදියන් ෆිල්ම් අප්ලොඩ් ගෘප් එක)
👇👇👇👇
⚜️ https://facebook.com/groups/730870418275660/

🎥 MOVIE LINK〽️
⭕👇👇
https://www.facebook.com/events/508343724613043/permalink/508344281279654/?app=fbl

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

🧿Nitham oru waanam  (2022)☘️ ජීවිතයට රසවත් පාඩමක්☘️ Romance / Drama ☘️ Tamil☘️ 7.4/10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆අර්...
04/01/2023

🧿Nitham oru waanam (2022)
☘️ ජීවිතයට රසවත් පාඩමක්
☘️ Romance / Drama
☘️ Tamil
☘️ 7.4/10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

අර්ජුන් කියන්නේ සමාජශීලී අයෙක් නම් නෙවේ. හැබැයි මෙයා එතරම් දැඩි කෙනෙකුත් නෙවේ.
අර්ජුන්ගේ ආසම විනෝදාංශය තමා පොත් කියවන එක, ඒත් මෙයා පොත් කියවන්නේ අමුතු විදිහකට, ඒ කීවේ කියවන පොතේ ප්‍රධාන චරිතය මෙයා කියලා මවාගන්නවා..
ඉතින් මේ අර්ජුන්ට එක විවාහ යෝජනාවක් එනවා, ඒ ගෑණු ලමයෙක් කැමැති උන නිසා ගෙවල් දෙකෙන්ම විවාහට දින යෝජනා කර ගන්නවා..ඒත් අන්තිමේ ගැහැණු ළමයගේ පරන පෙම්වතාව අමතක කරන්න බෑ කියලා විවාහය එතනින් කඩා කප්පල් වෙනවා..මේ නිසා අර්ජුන් මානසිකව ගොඩක් පීඩා විදිනවා, මේ නිසා අර්ජුන් වෛද්‍යවරයක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා…
හැබැයි මේ ඩොක්ට අර්ජුන්ට එයා විසින් ලියපු කෙටි කතා පොත් දෙකක් දෙනවා, කලින් කියපු විදිහටම අර්ජුන් එහි එන ප්‍රධාන චරිත එයා කියලා හිතාන තමා කියවන්නේ…කතා දෙක කියවන් යද්දී අන්තිම පිටු ටික පොතෙන් ඉරිලා ගිහින්.. අර්ජුන්ට මහත් කුතුහලයක් ගෙන දෙනවා මේක, ඉතින් මේ ගැන කතාව ලියපු ඩොක්ටගෙන් අහපුවහම එයා කියනවා මේ කතා දෙකම සත්‍ය කතා දෙකක් එයාලට උන දේ දැන ගන්න නම් ඔයාට එයාලා හොයාගෙන යන්න වෙනවා කියලා..
ඉතින් අර්ජුන් එයාලව හොයන් යන්න තීරණය කරනවා, ඉතින් ඔයාලට මේ අර්ජුන් කියවපු කතා දෙක මොනවද ? එහි අවසානය මොකක්ද ?

◆━━━━━━━▣✦▣━━━━━━━━◆
🎥 CNS Cinemates ♾️ Indian Film upload group
(අපගෙ ඉංදියන් ෆිල්ම් අප්ලොඩ් ගෘප් එක)
👇👇👇👇
⚜️ https://facebook.com/groups/730870418275660/

🎥 MOVIE LINK〽️
⭕👇👇
කොටස් 04 ට වෙන් කර ඇත..
01 - පලමු කොටස 👇
https://www.facebook.com/events/719542382861333/permalink/719553179526920/?app=fbl

02 - දෙවන කොටස 👇
https://www.facebook.com/events/719542382861333/permalink/719563856192519/?app=fbl

03 - තුන්වන කොටස 👇
https://www.facebook.com/events/719542382861333/permalink/719574959524742/?app=fbl

04 - හතර වන කොටස 👇
https://www.facebook.com/events/719542382861333/permalink/719581359524102/?app=fbl

05 - පස් වන කොටස 👇
https://www.facebook.com/events/719542382861333/permalink/719586052856966/?app=fbl

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

Address

හසලක
Kandy

Alerts

Be the first to know and let us send you an email when CNS Cinemates Indian posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CNS Cinemates Indian:

Share