05/06/2026
🎬 තාම ත්අනුන්ගේ වීඩියෝ බල බල social media වල time waste කරනවද?
අදම ඔයාගේම Skill එකක් අප්ග්‍රේඩ් කරගෙන සල්ලි හොයන්න පටන් ගමුද? 🚀
මේක නිකන්ම Software එකක් උගන්වන කෝස් එකක් නෙවෙයි. Beginner ලෙවල් එකේ ඉඳන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන Professional Editor කෙනෙක්ගෙන් , හැමදේම A-Z ඉගෙන ගන්න පුළුවන් අලුත්ම *Premiere Pro Masterclass* එක.
ඔයාට *Online හරි Physical හරි* කැමති විදිහකට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්!
📍physical class location - ඉසත්මා අධ්‍යාපන ආයතනය(නාවලපිටිය commercial බැංකුව අසල)
📌 කෝස් එක ගැන කෙටියෙන්:
***කාලසීමාව: මාස 03 යි
* *මාධ්‍යය:* Online හෝ Physical (ඔයාට පහසු ක්‍රමයක් තෝරාගන්න පුළුවන්)
* *අපි කවර් කරන දේවල්:* Premiere Pro Software එකේ Beginner මට්ටමේ ඉඳන් Advanced මට්ටම දක්වාම සියලුම Editing Techniques (Storytelling, Color Grading, Audio Design) එක්ක Music Videos, Documentaries, Short Films සහ Viral Social Media Content ප්‍රොෆෙෂනල් විදිහට එඩිට් කරන හැටි.
* *ගාස්තුව:* රු. 25,000/- (රු. 5,000 ගාණේ කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත)
🎁 *විශේෂත්වයන්:*
1. මම පාවිච්චි කරන වටිනාම *Plugins, Cinematic LUTs සහ Effects Packs සියල්ලම (Free)* දෙනවා!
🔥 *බඳවා ගන්නේ ළමයි 10 දෙනෙක් විතරයි!*
ඔයාගේ සීට් එක වෙන්කරගන්න හරි, වැඩි විස්තර දැනගන්න අපිට WhatsApp මැසේජ් එකක් දාන්න:
👉 https://wa.me/94762077635?text=Hello%20Chucky%20Si