Tricky Tracky Travelers

Tricky Tracky Travelers Travel lovers
Let's explore the world together! 🗺️ "

ඔබට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!🌕☸️☸️🌕Wishing you blessed Wesak Poya day!🌕☸️☸️🌕உங்களுக்கு வெசாக் போயா தின வாழ்த்துக்கள...
12/05/2025

ඔබට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!🌕☸️☸️🌕
Wishing you blessed Wesak Poya day!🌕☸️☸️🌕
உங்களுக்கு வெசாக் போயா தின வாழ்த்துக்கள்!

22/04/2025

පෝලිමේ අග හොයාගෙන යන අපි....

මේ වෙනකොට ශ්‍රී දළදා වහන්සේ දැකබලාගෙන වන්දනා කිරීමට සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් නුවර කරා ඇදී ඇත. දැන් මේ පේන්න තියෙන්නේ කටුගස්තොට සිට පැමිණෙන පෝලිමයි. මේ වෙනකොට පෝලිමේ අවසානය තියෙන්නේ කටුගස්තොට රෝහල ආසන්නයෙයි. (9.00p.m)

ගමන් මහන්සිය නිවෙන්න වෙන්න ඇති පුංචි පුංචි පිනි කුඩු අහසින් වැටෙන්නේ. අනේ ඉතින් එපා හයියෙන් වහින්න නම් අසරණකර සියලු ම බැතිමතුන්.
පරිස්සමට දළදාවැඳ, හිත් සතුටින් ආවා වගේම යන්න හැකි වෙන්න ගම්බිම්වලට හැමට.

ශ්‍රී දළදා සමිඳු පිහිටයි!🤍

🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞මෙ ලැබුවා වූ නව වසර ඔබට සාමය, සතුට, සාර්ථකත්වය,  සහ ආදරය පිරුණු නව වසරක් වේවා! 🙏✨ #අලුත්අව...
13/04/2025

🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞
මෙ ලැබුවා වූ නව වසර ඔබට සාමය, සතුට, සාර්ථකත්වය, සහ ආදරය පිරුණු නව වසරක් වේවා! 🙏✨

#අලුත්අවුරුද්ද2025 #සුභඅවුරුද්දක්වේවා

Sri Lanka is full of breathtaking places and unforgettable journeys! ✨🌿 What’s your favorite spot or most memorable adve...
09/03/2025

Sri Lanka is full of breathtaking places and unforgettable journeys! ✨🌿 What’s your favorite spot or most memorable adventure on this beautiful island? Share with us! 🌍💙

Dreaming of distant lands✈️, chasing horizons yet to be explored. The journey has just begun! ✨🌍
09/03/2025

Dreaming of distant lands✈️, chasing horizons yet to be explored. The journey has just begun! ✨🌍

01/01/2025

Happy New year Travelers🎉❤️
Cheers to another amazing year 🥂

📣Poson vlog is coming soon....Are you excited???   ゚viralシ
22/06/2024

📣Poson vlog is coming soon....
Are you excited???

゚viralシ

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Tricky Tracky Travelers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tricky Tracky Travelers:

Share

Category