𝗦𝗛𝗔𝗡𝗔

𝗦𝗛𝗔𝗡𝗔 ලස්සන මතක එකතු කරන්න නම් ආදරණීය මනුස්සයෙක් වෙන්න ❤️🌸!

07/09/2024

"සමහර වචන මතක් කලේ අපේ එදා
සමහර තනු වල ඇහුනෙම අපේ හිනා
ඉතින්,
සමහර සිංදු වල තිබුනෙම
අපේ කතාව මෙදා ! 🤍

-shan-

17/06/2023

"කාලයට හැමදේම බාරදීලා ඉන්න එපා, සමහර වෙලාවට ඔරලෝසුවෙ කටු නැවතෙන්නත් පුලුවන්....!

❤🥀

"හැම අම්මා කෙනෙක්ටම දීර්ඝායුශ ලැබෙන්න ඕන...!🥺❤️
14/05/2023

"හැම අම්මා කෙනෙක්ටම දීර්ඝායුශ ලැබෙන්න ඕන...!🥺❤️

හැන්දෑ වෙලාවක තනියමඅහස දිහා බලාගෙන ඉන්න,හ්ම්.....සිතුවිලි අනන්තයක් නේද ?හැන්දෑව උදා වෙන්නෙ එළියෙන් උනාට අදුර ඉක්මනටම ඒ එ...
06/04/2023

හැන්දෑ වෙලාවක තනියම
අහස දිහා බලාගෙන ඉන්න,

හ්ම්.....
සිතුවිලි අනන්තයක් නේද ?

හැන්දෑව උදා වෙන්නෙ එළියෙන් උනාට
අදුර ඉක්මනටම ඒ එළිය අඩු කරලම දානවා

අපේ හිතත් ඒ වගේමයි...

අපි තනියම ඉන්න වෙලාවල් වලට
අපිව අපේ යටි හිත අරන් යන්නෙම
"මතක" ඇතුලට

ඒ මතක පටන් ගන්නෙ හරි ලස්සනට
හැබැයි
ඉවර වෙන්නෙ සමහර විට
ඇහේ කදුලකුත් එක්කමයි

" ඉතින්,
තනියෙන් හවසක් කියන්නෙම
මතකයන් එක්ක දවසක් ❤‍🩹 "

_ shana _ 🖤🥀

06/04/2023

ගෙවෙන හැම තප්පරයකටම වටිනාකමක් දෙන්න...❤️✨

ඔයාට පුලුවන්ද තව කෙනෙක්ගෙ ඇහැට කඳුලක් දෙන්න!එක පාරටම එහෙම කිව්වම මතක් වෙන්නෙ,අනික් අයට දුකක් දෙන්න හොඳ නෑ කියලා නේද?හැබැ...
05/04/2023

ඔයාට පුලුවන්ද තව කෙනෙක්ගෙ ඇහැට කඳුලක් දෙන්න!

එක පාරටම එහෙම කිව්වම මතක් වෙන්නෙ,
අනික් අයට දුකක් දෙන්න හොඳ නෑ කියලා නේද?

හැබැයි,
ඔයාට මේක අමතක උනා වෙන්න පුලුවන්....

" සතුට වැඩි උනාමත් ඇස් වලින් කදුළු වැටෙනවා "

ඉතින් ඔයාට පුලුවන් හැම වෙලාවකම කාගෙම හරි සතුටු කඳුලකටම විතරක් හේතුවක් වෙන්න.....🌼

_ shana _ 🖤🥀

පෙත්තෙන් පෙත්ත කඩලා බැලුවත්කටුවකින් ඇනගෙන බැලුවත්කොළයක් කඩලා බැලුවත් මේත් එක රෝස මලක්,පාට කළු උනත්...කොහේ හරි ආදරයකකාටම ...
04/04/2023

පෙත්තෙන් පෙත්ත කඩලා බැලුවත්
කටුවකින් ඇනගෙන බැලුවත්
කොළයක් කඩලා බැලුවත්

මේත් එක රෝස මලක්,
පාට කළු උනත්...

කොහේ හරි ආදරයක
කාටම හරි අයිති වෙන්න
ආදරයට වටිනාකමක් දෙන්න
මඟ බලන් ඉන්න,

තවත් එක රෝස මලක්.....

ඉතින්,
ආදරය පෙන්නන්න
රතු රෝස මලක්ම ඕනද...?

_shana_ 🖤🥀

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗦𝗛𝗔𝗡𝗔 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share