Nivenya Graphics

Nivenya Graphics We are a subsidiary of Thishu Graphics

🎯 රටම හෙල්ලෙන LOGO එකක් හදමුද ? මුලින්ම අපේ කරපු වැඩ පහල Links වලින් බලලා එන්න. බලලා ඇවිත් වැඩේ බාර දෙන්න... ! 🔥💪 අපි Th...
07/04/2026

🎯 රටම හෙල්ලෙන LOGO එකක් හදමුද ? මුලින්ම අපේ කරපු වැඩ පහල Links වලින් බලලා එන්න. බලලා ඇවිත් වැඩේ බාර දෙන්න... ! 🔥

💪 අපි Thishu Graphics අනුබද්ධිත ආයතනයක් වන අතර පහල තියෙන Links වලින් අපි කරපු වැඩ වගේම අපේ Thishu Graphics Page එකේ Reviews වලින් අපි හදපු පාරිභෝගික විශ්වාසය ඔයාට බලා ගන්නත් පුළුවන්. 🔥

https://www.facebook.com/share/p/1FyXEZXKDj/

https://www.facebook.com/share/p/1CVyKQgyfr/

https://www.facebook.com/share/p/1GFqvdrRLs/

https://www.facebook.com/share/p/1HJTYgoLwF/

🚩 වසර ගණනාවක පළපුරුද්ද සහිතව දිවයිනේ ආයතන 4000 කට ආසන්න ප්‍රමාණයකට Logo නිර්මාණය ඇති අප ආයතනය මගින් දැන් ඔයාට Logo එක විතරක් නෙමෙයි, Logo එකත් එක්කම බිස්නස් එකකට අවශ්‍ය කරන
✅Business Cards
✅Letter Heads
✅Name Boards
✅Banners
✅Flyers
✅Facebook Posts
✅Invoice, Quotation
✅Company Profile විතරක් නෙමෙයි. ඔයාගෙ Logo එකට ✅Logo Intro Video එකකින් පණ අරන් දෙන්නත් අපි සූදානම්.

📢 ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට තෝරගන්න Packages ගණනාවක් අපි ළඟ තියෙනවා. ඒ මොන Package එක ගත්තත් ඔයාගේ වැඩේ පැය 24 න් ඔයාගේ අත් දෙක උඩ තියන්න අපි සූදානම්..

⚠️ එහෙනම් තවත් බල බල ඉන්න එපා..
📳 දැන්ම අපිට කෝල් එකක් ගන්න. නැත්තං Whatsapp පණිවිඩයක් යොමු කරන්න..

📞 072 888 7009
📞 075 222 7009

07/04/2026
07/04/2026

We are a subsidiary of the "THISHU GRAPHICS" parent company and now you can do all the graphic design work done through "THISHU GRAPHICS" through us under the same staff.

Address

Kandy
20232

Alerts

Be the first to know and let us send you an email when Nivenya Graphics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share