25/06/2026
✅ ගුරුවරයාගේ පළමු කණ්ඩායමෙන්ම එක් දිස්ත්‍රික්කයක "භෞතික පන්තියකින් පමණක් " Ranks 67ක්...🔥🏆
✅ මේ වන විට අපගේ SFT පන්තියෙන් බිහි වූ...
▫️ගුරුවරුන් 17 දෙනෙකු සිටින අතර එයින් 5 දෙනෙක්ම SFT ගුරුවරුන්ය.
▫️මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දෙදෙනෙක් ද ඇතුළත්.
✅ 👆අපේ SFT Class එක විශේෂවන්නෙ මෙන්න මේ වගේ සාර්ථක චරිත ගොඩක් රටට බිහි කර ඇති නිසයි.. 💯 මේ වගේ සාර්ථකත්වයක් ලංකාවේ වෙනත් කිසිම SFT ක්ලාස් එකක නැහැ. මේ අපේ සාර්ථකත්වයෙන් බිඳක් පමණයි.. 😎
✅ පන්තියට එන හැම දරුවෙක් ගැනම වෙන වෙනම අවධානය යොමු කර සුපිරි ප්‍රතිඵලයකට යන්නට මග පෙන්වීම අපි පළවෙනි දවසෙ ඉදලම කරනවා 💪
✅ " විකල්ප නැති SFT CLIMAX එකට 2028 Tech කරන ඔයත් සම්බන්ධ වෙලා බලන්න 💓👊
‼️ආසාවෙන් කැම්පස් යන්න - ආස ඔයාලා හැමෝම එන්න..... ❤️💪