DRONE E Y E

DRONE  E Y E 📸 Drone Eye | Your sky-high vision.
🚁 Professional drone cinematography.

18/09/2026

#නිදහසේ🍃

16/09/2026

"සොබාදහමේ අපූර්ව මැවීම්වලට මැදිවුණු, සොඳුරු උදෑසනක්.. 😍"

01/07/2026

#අපේ_ගමේ_පෙරහැර 🙏🍃
゚viralシ

01/07/2026

පල්ලේගම 🍃
゚viralシ

28/06/2026

උතුම් වූ පොසොන් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින්, කන්දේගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ 1 වරට උදාර ලෙස නිර්මාණය වන, ශ්‍රී පාද පද්මයේ අනුරුව වන්දනාමාන කර ගැනීමට සැදැහැති ඔබ සැමට පින්බර ආරාධනාවක්!

ශ්‍රී පාද කන්ද සහ සිරිපා පත්මය සැබෑ ලෙසම සිහිගන්වන අලංකාර අනුරුව.
සිරිපා පත්මය වන්දනා කර උතුම් වූ පින් අත්කර ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇත

ජූනි 27.28.29 පොසොන් පොහෝ දින දක්වා නැරඹීමට සහ වන්දනා කිරීමට

ඔබේ පවුලේ සැදැහැවතුන්, හිතමිතුරන් සමඟින් පැමිණ සිරිපා වන්දනා කර උතුම් වූ පින් කුසල් රැස් කරගන්න.

21/04/2026

drone eye 🇱🇰 මුළු ටවුන් එකම එක මිටට ඒකනම් පිස්සුවක් 💚

21/04/2026

Drone eye 💚Dji neo2 drone landing

19/04/2026

Follow කරලා සෙටි වෙන්න ලස්සන තැන් බලන්න 💚🔥
゚viralシ ゚

17/04/2026

1 Followers, 3 Following, 51 Likes - Watch awesome short videos created by DRONE E Y E

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when DRONE E Y E posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share