Sailors Log

Sailors Log For Sefaresrs

's Wife🌹🌹🌹🌹
02/04/2026

's Wife🌹🌹🌹🌹

රන් දහඩිය විකුණාලා...😢රන් කහවණු පොදි බැදලා...$$$අහස් ගගේ... කිමිදීලා..✈️සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා... 🛟
30/03/2026

රන් දහඩිය විකුණාලා...😢
රන් කහවණු පොදි බැදලා...$$$
අහස් ගගේ... කිමිදීලා..✈️
සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා... 🛟

29/03/2026
සංවාදයට...
29/03/2026

සංවාදයට...

රජෙක්....‍රාජ ගමනේ....⚜️සත් සමුදුර තරණය කරන්නාවූද.. 🔱දේශ දේශාන්තර යාත්‍රා කරන්නාවූද... ශ්‍රී ලාංකෙයිය රාජකීය වෙළද නාවික ...
29/03/2026

රජෙක්....‍රාජ ගමනේ....⚜️
සත් සමුදුර තරණය කරන්නාවූද.. 🔱
දේශ දේශාන්තර යාත්‍රා කරන්නාවූද...
ශ්‍රී ලාංකෙයිය රාජකීය වෙළද නාවික හා යාත්‍රිකයානන් වූ
අපගේම නාවික සහෝදරයානන්ගේ විවාහපත්වීම සැලකර සිටුනු වගනම්.... ⚓️

ඉතිං නංගියේ..
නාවිකයෙකුගේ අත ගැනීම ජීවිතය මුහුදට පූජා කලා හා සමානය. මුහුද යනු පාලුව හා තනිකමේ රාජ්‍යයයි. 🥹එහෙත් ගොඩබිමින් හමන සුළගට වඩා මුහුදු සුළගේ දැවටී එන ආදරය හා සිහිලසට උපමා උපමේය නැත්තේමය.
ජීවිතයේ ගැහැණියක් පතන ස්වර්ගරාජ්‍යය මහ මුහුදෙන්ම ඔබට ලබාදෙනු ඇත... 💍
එහෙව් ස්වර්ගරාජ්‍යය තනන්නට කවුලුදොරින් පිටවූ නාවිකයානන් යලි කවුලුදොරින් බට විගස ඔබවම සොයා එනු ඇත.
රැල්ල වෙරළටම පැමිණේවි. 🌊

අද ඇරඹි විවාපත් ජීවිතය සතුටින් හා සෙනෙහසින් පිරුණු සුවබර අනාගතයක් වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි. 🌹

- SAILOR'S Log-

හද්ද පරණ මතක Seaspan Rio Grande එතකොට Rio Grande Express.ශ්‍රී ලංකා ඉන්දියා match එක ඉවර වෙලා 😂පොටෝ ටික පරිස්සම් කරේ යාප...
27/03/2026

හද්ද පරණ මතක Seaspan Rio Grande
එතකොට Rio Grande Express.
ශ්‍රී ලංකා ඉන්දියා match එක ඉවර වෙලා 😂

පොටෝ ටික පරිස්සම් කරේ යාපා....

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sailors Log posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share