Ischi was here

Ischi was here Exploring Sri Lanka | DM for promotions and collaborations
(17)

20/08/2026

අපි හොයපු සුපිරි ම villa එක හම්බුණා..😮‍💨🍃
ඊලග trip එකට save කරලා තියාගන්න! 🥰 Gomes Grand View Villa - Nuwara Eliya
For bookings- 076 428 8778

19/08/2026

අනුරාධපුරේ මෙහෙම place එකක් ගැන දැනන් හිටිය ද! 🍃🥰
Willwave Lake Resort
For bookings- +94 (70) 185 6315

18/08/2026

කොත්මලේ යනවා නම් මේ ලස්සන view point එක miss කරගන්න එපා. 🥰
මේ තිස්පනේට පේන කොත්මලේ ජලාශයයි, සෑයයි.මෙතන ඉතින් කුණු එහෙම දාලා අපිරිසිදු කරලා තියෙන්නේ.ලස්සන තැන් අපේ සමහර අයගෙන් පරිස්සම් කරන්න හරි අමාරුයිනේ! 😭
ඔන්න කර්ණාගල පැතුම් මල්ලිගේ tuk එකේ සවාරියක් ගියොත් මෙතනටත් යන්න පුළුවන්.🥰
ඒ විස්තර ඉක්මනට අරගෙන එන්නම්! 🍃🥹

18/08/2026

මස්කෙලියේ සැගවුණු දිය කොමලිය!
📍Fairlawn ඇල්ල

දවසක සුන්දර ගමනාන්තයක නවතින බලාපොරොත්තුවෙන්! 🍃🥹💕📍Dark Misty Mountain cottage and cabana
18/08/2026

දවසක සුන්දර ගමනාන්තයක නවතින බලාපොරොත්තුවෙන්! 🍃🥹💕
📍Dark Misty Mountain cottage and cabana

කන්ද උඩරට ඇසළ පෙරහැර සමයේ දී නවාතැන් ගන්න තැනක් හොයනවද? එහෙනම් මේක තමයි සුපිරි ම තැන. නුවරට විනාඩි 30ක ධාවන දුරකින්! 🥹කා...
17/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහැර සමයේ දී නවාතැන් ගන්න තැනක් හොයනවද?
එහෙනම් මේක තමයි සුපිරි ම තැන. නුවරට විනාඩි 30ක ධාවන දුරකින්! 🥹
කාර්යබහුල නගරයේ කලබලයෙන් ඈත්ව, හන්තානේ නිස්කලංක බව සහ ස්වභාවික සුන්දරත්වය විඳින්න.
Hanthana Nature Cottage

අමුත්තන් 10 දෙනෙකු සඳහා මුළු විලා එකම
නුවරට විනාඩි 30ක පමණ ධාවන දුරක්
සුවපහසු වායු සමීකරණ සහිත කාමර
උණු වතුර සහිත සැප පහසු කාමර
නොමිලේ Wi-Fi

📍ආසන්නයේ නැරඹීමට ඇති ස්ථාන
Hanthana ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය
සඳගිරි සෑය
Hanthana tea museum
Pekoe මාර්ගය
කටුසු hike
Hanthana තේ වතු
මහනුවර අනෙකුත් ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන වලට පහසු ධාවන දුරක්

📞 අමතන්න / WhatsApp:
071 701 86 86
+44 7916 178212

17/08/2026

මස්කෙලියේ upcotවලින් දිව්‍ය ලෝකෙකට යන පාර! 🍃🥹

17/08/2026

මීදුම් නගරේ නවතින්න යන ඔයාලට! 🥹🍃💕
Grizzly Basin & Cozy Cabins

17/08/2026

කොත්මලේ සෑයයි , කොත්මලේ ජලාශයයි එකට බලාගන්න පුළුවන් ලස්සන ම view point එක! 🍃🥹

16/08/2026

මෙච්චර ලස්සන පාරවල් මේ පුංචි රටේ තියනවා කියලා හිතෙද්දි දැනෙන හැගීම! 🍃😮‍💨🥹

Address

Kandy

Telephone

+94768569713

Website

Alerts

Be the first to know and let us send you an email when Ischi was here posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ischi was here:

Shortcuts

Share