ආදරණීය නැඳුන් - Adaraneeya Nadun

ආදරණීය නැඳුන් - Adaraneeya Nadun අති උතුම් බෝසත් නැදුන්ගමුවේ හස්ති රජු ප්‍රමුඛ ලාංකීය සියළුම හීලෑ,වන අලි ඇතුන් වෙනුවෙන් පවත්වාගෙන යන පිටුවකි.අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් සුරකිමු ..🐘❣️🙏

30/11/2025

2025.11.30
මෙච්චර ව්‍යවසනයක් වෙලා තියෙද්දිත් දුම්මීයේ කරන්ට් දාලා අලියෙක් මරලා...
මිනිස්සු කිසිදිනෙක හැදෙන්නෑ.🐘💔

30/11/2025
30/11/2025

අපදාවකට දෙන්න බැ අලි බඩගින්නෙ තබන්න 🥺❌

පවතින අහිතකර කාළගුණ තත්වය හමුවේ දිවයින පුරා වෙසෙන සියයකට ආසන්න ගෘහස්ථ අලි ඇතුන් 100% සාර්ථකව ආවරණය කරමින්, ඔවුන් හා ඍජුවම සම්බන්ධ වෙමින් ඔවුන්ගේ වර්ථමාන තත්වය සහෘද ඔබ වෙත අනාවරණය කිරීම මෙන්ම, ඔබට අපට ඔවුන් වෙනුවෙන් කළ හැකි යමක් පිළිබඳව අපි නිරන්තර අවධානයෙන් පසු වූයෙමු.

අද මේ මොහොත වන විට එම අලි ඇතුන් සඳහා අවශ්‍ය ආහාර අර්බුදයක් නිර්මාණය වී නොමැති නමුත් දිගින් දිගටම පවතින ජල ගැලුම් සහ අහිතකර පාරිසරික තත්වයන් හමුවේ ඉදිරි දින කිහිපය තුළ එවැනි ගැටළුවක සැළකිය යුතු අවධානමක් මතුව තිබීම කණගාටුදායක තත්වයකි.

එවැනි තත්වයක් සඳහා මුහුණ දීම තනිව කළ නොහැකි කාරණයක් බව පැහැදිළි හෙයින් ඊට සම්බන්ධව කුමන හෝ අයුරකින් සහය විය හැකි අයෙක් වේ නම් අපට දැනුම් දෙන්න !

අලි ඇතුන්ගේ ආහාර සඳහා ඔබට සැපයිය හැකි ද්‍රව්‍ය
- පොල් අතු
- කොස් අතු
- කිතුල්
-පෝටා වැල්
-බෝ අතු
-රට දෙල්

ඉහත සඳහන් ද්‍රව්‍ය ලබා දීමට හැකියාවක් ඇති ඔබ පහත අංක වෙත Whatsapp පණිවිඩයක් එවා අප හා සම්බන්ධ වන්න.

071 995 4508 (යසිඳු)
076 890 6282 (නීශා)
078 938 1296 (ගවේෂ්)
076 390 7141 (සිනෙත්)

දිවයින පුරා රැඳී සිටින හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සොයාබැලීම් අප එකමුතුව විසින් දිගින් දිගටම සිදු කරන අතර ඔබව ඒ සම්බන්ධව දැනුවත් කිරීමට බැඳී සිටිමු. තවදුරටත් අපගේ Facebook පිටුව සමග රැඳී සිටින්න.

🙏🙏
29/11/2025

🙏🙏

අලි ඇතුන් 2 ම ආරක්ෂිතයි!
🔺කිතුල්ගල ප්‍රදේශය

කිතුල්ගල ප්‍රදේශයේ රැඳී සිටින හීලෑ අලි ඇතුන් 2 දෙනා මේ වන විට ආරක්ෂිතව උස් ස්ථාන වල රඳවා ඇති බව අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුනා.

මේ වන විට ආහාර අර්බුදයක් නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුළත එවැනි ගැටලුවක් ඇති වුවහොත් ඒ සම්බන්ධව සහය විය හැකි අයෙක් සිටී නම් අපට දැනුම් දෙන්න.

එමෙන්ම දිවයින පුරා රැඳී සිටින හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සොයාබැලීම් අප එකමුතුව විසින් දිගින් දිගටම සිදු කරන අතර ඔබව ඒ සම්බන්ධව දැනුවත් කිරීමට බැඳී සිටිමු. අනෙකුත් ප්‍රදේශවල තොරතුරු ඉදිරියේදී දැනගැනීමට අපගේ Facebook පිටුව සමග රැඳී සිටින්න.


29/11/2025

අලි ඇතුන් 4 ම ආරක්ෂිතයි!
🔺සීගිරි සහ හබරණ ප්‍රදේශ

සීගිරි සහ හබරණ ප්‍රදේශවල ස්ථාන 4 ක රැඳී සිටින හීලෑ අලි ඇතුන් 4 දෙනා මේ වන විට ආරක්ෂිතව උස් ස්ථාන වල රඳවා ඇති බව අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුනා.

මේ වන විට ආහාර අර්බුදයක් නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුළත එවැනි ගැටලුවක් ඇති වුවහොත් ඒ සම්බන්ධව සහය විය හැකි අයෙක් සිටී නම් අපට දැනුම් දෙන්න.

එමෙන්ම දිවයින පුරා රැඳී සිටින හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සොයාබැලීම් අප එකමුතුව විසින් දිගින් දිගටම සිදු කරන අතර ඔබව ඒ සම්බන්ධව දැනුවත් කිරීමට බැඳී සිටිමු. අනෙකුත් ප්‍රදේශවල තොරතුරු ඉදිරියේදී දැනගැනීමට අපගේ Facebook පිටුව සමග රැඳී සිටින්න.


29/11/2025

කැබතිගොල්ලෑව බණ්ඩාරඋල්පතගම අලි පැටවාට කෑම අවශ්‍යයි..ඒ අවට සිටින අය උදව් කරනවා නං වටිනවා..(ග්ලූකෝස්,කොමඩු,කෙසෙල්).🐘🌿🙏 (🌽

🙏
29/11/2025

🙏

අලි ඇතුන් 4 ම ආරක්ෂිතයි!
🔺හොරණ සහ මතුගම ප්‍රදේශ

හොරණ සහ මතුගම ප්‍රදේශවල ස්ථාන 3 ක රැඳී සිටින හීලෑ අලි ඇතුන් 4 දෙනා මේ වන විට ආරක්ෂිතව උස් ස්ථාන වල රඳවා ඇති බව අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුනා.

මේ වන විට ආහාර අර්බුදයක් නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුළත එවැනි ගැටලුවක් ඇති වුවහොත් ඒ සම්බන්ධව සහය විය හැකි අයෙක් සිටී නම් අපට දැනුම් දෙන්න.

එමෙන්ම දිවයින පුරා රැඳී සිටින හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සොයාබැලීම් අප එකමුතුව විසින් දිගින් දිගටම සිදු කරන අතර ඔබව ඒ සම්බන්ධව දැනුවත් කිරීමට බැඳී සිටිමු. අනෙකුත් ප්‍රදේශවල තොරතුරු ඉදිරියේදී දැනගැනීමට අපගේ Facebook පිටුව සමග රැඳී සිටින්න.


🙏
29/11/2025

🙏

අලි ඇතුන් 4 ම ආරක්ෂිතයි!
🔺ගාල්ල සහ මාතර ප්‍රදේශ

ගාල්ල සහ මාතර ප්‍රදේශවල ස්ථාන 3 ක රැඳී සිටින හීලෑ අලි ඇතුන් 4 දෙනා මේ වන විට ආරක්ෂිතව උස් ස්ථාන වල රඳවා ඇති බව අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුනා.

මේ වන විට ආහාර අර්බුදයක් නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුළත එවැනි ගැටලුවක් ඇති වුවහොත් ඒ සම්බන්ධව සහය විය හැකි අයෙක් සිටී නම් අපට දැනුම් දෙන්න.

එමෙන්ම දිවයින පුරා රැඳී සිටින හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සොයාබැලීම් අප එකමුතුව විසින් දිගින් දිගටම සිදු කරන අතර ඔබව ඒ සම්බන්ධව දැනුවත් කිරීමට බැඳී සිටිමු. අනෙකුත් ප්‍රදේශවල තොරතුරු ඉදිරියේදී දැනගැනීමට අපගේ Facebook පිටුව සමග රැඳී සිටින්න.


🙏
29/11/2025

🙏

අලි ඇතුන් 3 ම ආරක්ෂිතයි!
🔺ගිරිඋල්ල ප්‍රදේශය

ගිරිඋල්ල ප්‍රදේශයේ රැඳී සිටින හීලෑ අලි ඇතුන් 3 දෙනා මේ වන විට ආරක්ෂිතව උස් ස්ථාන වල රඳවා ඇති බව අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුනා.

මේ වන විට ආහාර අර්බුදයක් නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුළත එවැනි ගැටලුවක් ඇති වුවහොත් ඒ සම්බන්ධව සහය විය හැකි අයෙක් සිටී නම් අපට දැනුම් දෙන්න.

එමෙන්ම දිවයින පුරා රැඳී සිටින හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සොයාබැලීම් අප එකමුතුව විසින් දිගින් දිගටම සිදු කරන අතර ඔබව ඒ සම්බන්ධව දැනුවත් කිරීමට බැඳී සිටිමු. අනෙකුත් ප්‍රදේශවල තොරතුරු ඉදිරියේදී දැනගැනීමට අපගේ Facebook පිටුව සමග රැඳී සිටින්න.


🙏
29/11/2025

🙏

අලි ඇතුන් 14ම ආරක්ෂිතයි!
🔺මහනුවර සහ තෙල්දෙණිය ප්‍රදේශ

මහනුවර සහ තෙල්දෙණිය ප්‍රදේශවල ස්ථාන 4 ක රැඳී සිටින හීලෑ අලි ඇතුන් 14 දෙනා මේ වන විට ආරක්ෂිතව උස් ස්ථාන වල රඳවා ඇති බව අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුනා.

මේ වන විට ආහාර අර්බුදයක් නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුළත එවැනි ගැටලුවක් ඇති වුවහොත් ඒ සම්බන්ධව සහය විය හැකි අයෙක් සිටී නම් අපට දැනුම් දෙන්න.

එමෙන්ම දිවයින පුරා රැඳී සිටින හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සොයාබැලීම් අප එකමුතුව විසින් දිගින් දිගටම සිදු කරන අතර ඔබව ඒ සම්බන්ධව දැනුවත් කිරීමට බැඳී සිටිමු. අනෙකුත් ප්‍රදේශවල තොරතුරු ඉදිරියේදී දැනගැනීමට අපගේ Facebook පිටුව සමග රැඳී සිටින්න.


🙏
29/11/2025

🙏

අලි 23ම ආරක්ෂිතයි!
🔺කෑගල්ල ප්‍රදේශය

කෑගල්ල ප්‍රදේශයේ ස්ථාන 6 ක රැඳී සිටින හීලෑ අලි ඇතුන් සියල්ලම (23ක්) මේ වන විට ආරක්ෂිතව උස් ස්ථාන වල රඳවා ඇති බව අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුනා.

මේ වන විට ආහාර අර්බුදයක් නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුළත එවැනි ගැටලුවක් ඇති වුවහොත් ඒ සම්බන්ධව සහය විය හැකි අයෙක් සිටී නම් අපට දැනුම් දෙන්න.

එමෙන්ම දිවයින පුරා රැඳී සිටින හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සොයාබැලීම් අප එකමුතුව විසින් දිගින් දිගටම සිදු කරන අතර ඔබව ඒ සම්බන්ධව දැනුවත් කිරීමට බැඳී සිටිමු. අනෙකුත් ප්‍රදේශවල තොරතුරු ඉදිරියේදී දැනගැනීමට අපගේ Facebook පිටුව සමග රැඳී සිටින්න.


Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ආදරණීය නැඳුන් - Adaraneeya Nadun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ආදරණීය නැඳුන් - Adaraneeya Nadun:

Share