TUTU BABY

TUTU BABY Silence. Focus . Results 🧠💯💸
(18)

05/06/2026

Following to following

පත හෑලි ලියන අය මේකත් අහගන්න. මේ මනුස්සයා මේ අය වැඩිහිටි නිවාසයට භාර ගන්නකොට යම් මුදලක් අය කරනවා තමයි. ඒ ගාන අවුලක් නැති...
05/06/2026

පත හෑලි ලියන අය මේකත් අහගන්න. මේ මනුස්සයා මේ අය වැඩිහිටි නිවාසයට භාර ගන්නකොට යම් මුදලක් අය කරනවා තමයි. ඒ ගාන අවුලක් නැති නිසානෙ තමන්ගෙ දරුවොම ඇවිත් දෙමාපියන්ව බාර දීල ගිහින් තියෙන්නේ. නොමිලේම මේ අයව නඩත්තු කරන්න ලොකූට සල්ලි උඩින් පාත් වෙන්නෙ නෑනෙ . එයාලගෙ වීඩියෝ බලන අපිට තේරෙනවා එයා ඒ අයව කොච්චර පිරිසිදුව කොච්චර සතුටින් තිබ්බද කියලා. ඒත් මේ සිදුවීමෙදි යම් අතපසු වීමක් වෙලා කියල නම් තේරෙනවා. කොච්චර හොඳ කළත් එක සිදුවීමක් ඇති ලංකාවෙ මිනිස්සුන්ට ඒක අල්ලන් මනුස්සයෙක් ව හංවඩු ගහන්න. සමහරු හෑලි ලියන්නේ මේ මනුස්සය හරියට දරුණු ඝනයේ අපරාද කාරයෙක් හැටියට. කවුරු කවුරුත් තමන්ගෙ අම්මව තාත්තව , අසනීප වුණු සහෝදරයන් ව ගෙදර තියාගෙන ආදරෙන් බලා ගත්ත නම් අද වෙනකොට වැඩිහිටි නිවාස කියල දෙයක් ඕනි වෙන්නෙම නෑනෙ. 😥🥹 . මේ ෆොටෝ එකෙන්ම පේනවා මෙයා ඉන්නෙ කොච්චර කම්පනයකින්ද කියලා .😥 කොහොම උනත් මම නම් ප්‍රාර්ථනා කර්න්නේ ලොකු අයියා Maupiya sewana manasika niwasaya ට සාධාරණ යක් ඉටු වෙන්න කියලා 🙏😥

©

05/06/2026

අද රෑ වෙද්දී follow 1000 ක්‌ හදා ගන්න මෙතනින් ඔයාගේ පේජ් එක up කරගෙන යන්න 👌👌🥰❤️

05/06/2026

මම දැකපු ලස්සනම දන්සල ❤️ ゚viralシfypシ゚

05/06/2026

හරි අද උදේම්ම 10K ගහන්න උත්සහ කරමු✅

❤️
05/06/2026

❤️

04/06/2026

Follow to follow 10K ගහමු

04/06/2026

ඒ දවස් වල viral una ewwa

04/06/2026

මම ගියොත් අම්මා තමයි බඩ වෙන්නේ 😅

04/06/2026

Address

Kandy
20960

Website

Alerts

Be the first to know and let us send you an email when TUTU BABY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share