Harshi

Harshi Makeup lover 🫶🏻♥️
That’s my jam 🌈🥰

08/05/2026

😌

💄 ලිප්ස්ටික් එකක් තෝරගද්දි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් 💋ලිප්ස්ටික් එකක් කියන්නේ makeup product එකක් විතරක් නෙවෙයි… ඔයාගේ ...
08/05/2026

💄 ලිප්ස්ටික් එකක් තෝරගද්දි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් 💋

ලිප්ස්ටික් එකක් කියන්නේ makeup product එකක් විතරක් නෙවෙයි… ඔයාගේ look එක complete කරන, confidence එක වැඩි කරන දෙයක් ✨
ඒත් trend එකට හෝ packaging එක ලස්සනයි කියලා විතරක් lipstick ගත්තොත්, හැම වෙලාවෙම ඔයාට suit වෙන්නේ නැහැ.

ඒ නිසා lipstick එකක් තෝරගද්දි මේ දේවල් ටික අනිවාර්යයෙන් බලන්න 👇

🌸 1. Skin tone එකට ගැලපෙන shade එක තෝරන්න
හැම shade එකක්ම හැමෝටම suit වෙන්නේ නැහැ.
Fair skin වලට soft pinks & peach shades ලස්සනයි.
medium skin වලට mauve, coral, warm n**e shades හොඳයි.
Dusky skin වලට brick red, chocolate brown, wine shades ගොඩක් classy look එකක් දෙනවා ✨

🌸 2. Undertone එක දැනගන්න
Warm undertone නම් orange/red/brown tones suit වෙනවා.
Cool undertone නම් pink, berry, mauve shades ලස්සනයි.
Neutral undertone නම් almost හැම shade එකක්ම suit වෙනවා 😍

🌸 3. Matte ද? Glossy ද?
Matte lipstick long lasting වුනත් lips dry කරන්න පුළුවන්.
Glossy & satin finish lipsticks lips hydrated look එකක් දෙනවා 💋
Daily use වලට comfortable formula එකක් තෝරගන්න.

🌸 4. Lip condition එක බලන්න
Dry lips තියෙනවා නම් hydrating lipstick use කරන්න.
Vitamin E, shea butter වගේ ingredients තියෙන products lips වලට හොඳයි ✨

🌸 5. Fake products වලින් පරිස්සම් වෙන්න
Lipstick එකක් original ද කියලා:
✔ Barcode
✔ Batch code
✔ Smell
✔ Texture
බලලා ගන්න.

Cheap fake products නිසා lips dark වෙනවා, allergy එන්නත් පුළුවන් ⚠️

🌸 6. Expiry date එක බලන්න
Expired lipstick use කරන එක lips වලට damage වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් lipstick එකක් 1–2 years අතර use කරන එක හොඳයි.

🌸 7. Trend එකට නෙවෙයි… ඔයාට suit වෙන එකට යන්න ❤️
හැම viral shade එකක්ම ඔයාට match වෙන්නේ නැහැ.
ඔයා comfortable feel කරන, confident feel කරන shade එක තමයි best lipstick shade එක ✨💄
Copied….

08/05/2026

"Perfect makeup is a symbol of self-confidence." ✨❤️‍🔥

06/05/2026

Arabian makeup look 💄✨

"Makeup is not a mask that covers up your beauty; it is a weapon that helps you express who you are from the inside." ♥️✨🖤✨

06/05/2026

✨♥️🫶🏻

04/05/2026

"Perfect makeup is a symbol of self-confidence." ✨❤️‍🔥

04/05/2026

🥰🫶🏻🌹

Address

Hunnasgiriya

Telephone

+94703627575

Website

Alerts

Be the first to know and let us send you an email when Harshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share