Anu Bloom Studio

Anu Bloom Studio 💐 Where every bloom tells a beautiful story.🌹 Crafted with love, made to last. 🌹

21/08/2026

🚫Order Now....මේ ලස්සන flower pot එක වෙන්නෙ rs.750 ක් විතරයි.ඔයාලගේ ආදරණීයන්ව සතුටු කරන්න ,study table එක ලස්සනට තියා ගන...
18/08/2026

🚫Order Now....

මේ ලස්සන flower pot එක වෙන්නෙ rs.750 ක් විතරයි.ඔයාලගේ ආදරණීයන්ව සතුටු කරන්න ,study table එක ලස්සනට තියා ගන්න ගමුද මේ වගෙ flower pot එකක් එහෙනම් දැන්ම අපිට order එකක් දාන්න🥺🥰

ඒ වගේම page එකත් follow කරන් යන්න යාලුවනේ🥺💗

Anu Bloom Studio

゚

18/08/2026

May your heart be as bright as the sunrise today. Put fear aside and move forward with confidence.

Gd morning 😍🥰

🚫Order Now...මේ flower pot එක වෙන්නෙ Rs.  500ක් විතරයි😊ඉතිම් ඔයාලගෙ ආදරණීය අයෙකු සතුටු කිරීමට,study table එකක් ලස්සනට ති...
17/08/2026

🚫Order Now...

මේ flower pot එක වෙන්නෙ Rs. 500ක් විතරයි😊

ඉතිම් ඔයාලගෙ ආදරණීය අයෙකු සතුටු කිරීමට,study table එකක් ලස්සනට තියා ගන්න ,කෑම මේසේ තියන්න, මේ වගේ ඔබගේ නිවසේ අලංකරණය කර ගන්න.ගමුද මේ වගෙ flower pot එකක්🙈

එහෙනම් දැන්ම අපිට order එකක් දාන් යන්න.🥺

ඒ වගේම Anu Bloom Studio page එකත් follow කරලා පොඩි support එකක් දෙන්න 🥺💗

17/08/2026

"Every small step is the start of a big journey. Everything you do today will make you stronger tomorrow."

Gd morning 😊💗

🚫 Order Now ....මෙන්න මේ වගෙ ලස්සනට ඔයාලගෙ table එක ලස්සන කර ගන්න පුලුවන් වගේම ඔයාලගෙ ගෙදර බුදු පහන ළග තියන්නත් මේ flowe...
16/08/2026

🚫 Order Now ....

මෙන්න මේ වගෙ ලස්සනට ඔයාලගෙ table එක ලස්සන කර ගන්න පුලුවන් වගේම ඔයාලගෙ ගෙදර බුදු පහන ළග තියන්නත් මේ flower pot එක ගැළපෙනවා.ඉතින් flower lovers මෙන්න මේ ලස්සන flower pot එක වෙන්නෙ rs.350 ක් විතරයි.ඉතිම් දැන්ම අපිට order එකක් දාන්න🥺💖

Anu Bloom Studio page එකත් follow කරන් යන්න යාලුවනේ🥺💗

14/08/2026

🫰🌺

Anu Bloom Studio

10/08/2026

Gd morning 🧚‍♂️💖🌸

💐💐💐💐

09/08/2026

හායි flower lovers🥰❤
ඔන්න ගොඩ කාලෙකින් මන් අලුත් desing එකක flower pot එකක් අරන් ආවා🙈💐
ඉතින් මේ desing එකෙන් ඔයාලට ඕනි විදිහට colors add කර ගන්න පුලුවන් වගේම.මේ flower pot එකට තව flowers add කරගන්නත් ඔයාලට පුලුවන් .😊🥰

මේ design එකට කැමති නම් දැන්ම අපිට massage එකක් දාගෙන යන්න 😊❤

ඒ වගේම Anu Bloom Studio අපේ page එකත් follow කරන්න අමතක කරන්න එපා🥺❤❤

💐💐💐

            🌷🌿💖
15/07/2026

🌷🌿💖

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Anu Bloom Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share