28/09/2026
ලක්ෂ 5ක මාසික ආදායමකට යන ලේසිම පාර! 🍄💰
පොඩි ඉඩකින් පටන් අරන් මාසෙට රු. 500,000 ක විතර ආදායමක් ගන්න පුළුවන් සාර්ථක බිම්මල් වගාව ගැන හරියටම ගණන් හදලා බලමුද? 📊👇
🔢 අනුමාන ගණනය කිරීම (Monthly Calculation):
• ලබාගන්නා අස්වැන්න: මාසෙට කිලෝ 500 - 600 (දවසට කිලෝ 15 - 20)
• වෙළඳපොළ මිළ: කිලෝ 1ක් රු. 900 - 1,000 (මාසික ආදායම = රු. 500,000+)
• අවශ්‍ය බෑග් ගණන: බෑග් 3,000 - 4,000ක් පමණ
• අවශ්‍ය ඉඩ: වර්ග අඩි 300 - 400 ක කුඩා මඩුවක් / කාමරයක්
💡 Agro Hub වෙතින් ඔබට:
✅ උසස්ම තත්ත්වයේ බිම්මල් බීජ සහ වගා බෑග්
✅ වගාවට අවශ්‍ය සියලුම උපකරණ
✅ නිවැරදි තාක්ෂණික උපදෙස් සහ පූර්ණ මාර්ගෝපදේශනය
අඩු ඉඩකින්, නිවැරදි සැලසුමකින් ඔබේම ව්‍යාපාරය අදම පටන් ගන්න! 🌾💚