CK EDITZ

CK EDITZ daily updates this channel cricket news

🚨 *ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණු තවත් ද්වීපාර්ශවික තරගාවලියක් මේ විදිහට අවසන් වුණා. 🙂* ◼️ ```ODI SERIES - 🇱🇰 𝗪𝗢𝗡 (1- 0)...
08/07/2026

🚨 *ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණු තවත් ද්වීපාර්ශවික තරගාවලියක් මේ විදිහට අවසන් වුණා. 🙂*

◼️ ```ODI SERIES - 🇱🇰 𝗪𝗢𝗡 (1- 0) 🏆✅
◼️ T20I SERIES - 🏝 𝗪𝗢𝗡 (2-1) 🏆✅
◼️ TEST SERIES - 🏝 𝗪𝗢𝗡 (1-0) 🏆✅

කොහොම වුණත් සමස්ත තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් හිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම නව පුහුණුකාරීත්වය එක්ක තවම සහභාගී වුණේ එක් ද්වීපාර්ශවික තරගාවලියකට පමණයි. ඒ නිසා ඉදිරි තරගාවලිවලදී අපේ කොල්ලෝ හොඳ Comeback එකක් දෙයි කියලා හිතන්න පුළුවන්.

අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු ❤️```

🚨 *මේ ටෙස්ට් සීරීස් එකේ අපිට තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි 140 + වේගයකින් පන්දු යවන වේග පන්දු යවන්නෙක් හිටපු නැති එක.*  `...
08/07/2026

🚨 *මේ ටෙස්ට් සීරීස් එකේ අපිට තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි 140 + වේගයකින් පන්දු යවන වේග පන්දු යවන්නෙක් හිටපු නැති එක.*

```ඒ වගේම කොදෙව් ටීම් එකේ නම් Fast Bowling සුපිරියටම තිබුණා. 🔥```

ඉදිරි ටෙස්ට් තරග ජයගන්න නම් අපිට අඩුපාඩු ටික හදාගන්න වෙනවා..

>

```Shai Hope 105*Justin Greaves 100*Partnership 214*WI trail by 191 runs```  *Day 4-Session 1* >    *`Sri Lanka Cricket ...
06/07/2026

```Shai Hope 105*
Justin Greaves 100*

Partnership 214*

WI trail by 191 runs```

*Day 4-Session 1*

>
*`Sri Lanka Cricket Fans 🇱🇰 Owner`*

*  in 2024* 🇮🇳✨*Abhishek Sharma made his T20I debut for India. Since then, he's gone on to register India's highest indi...
06/07/2026

* in 2024* 🇮🇳✨

*Abhishek Sharma made his T20I debut for India. Since then, he's gone on to register India's highest individual T20I score (135), hit the most T20I sixes for India, and scored the most T20I runs for the Men in Blue. A phenomenal rise in just two years!* 🔥🏏

* *

*Australia Trophy Cabinet 🇦🇺🔥*>        `Sri Lanka Cricket Fans 🇱🇰`
06/07/2026

*Australia Trophy Cabinet 🇦🇺🔥*

>
`Sri Lanka Cricket Fans 🇱🇰`

```හිනාවෙන්නෙපා විපතක්නේ වුණේ🥹😓🤦‍♂️```*Zimbabwe Won By 25 Runs🇿🇼👏*>        *`Sri Lanka Cricket Fans 🇱🇰`*
06/07/2026

```හිනාවෙන්නෙපා විපතක්නේ වුණේ🥹😓🤦‍♂️```

*Zimbabwe Won By 25 Runs🇿🇼👏*

>
*`Sri Lanka Cricket Fans 🇱🇰`*

06/07/2026

*Australia Trophy Cabinet 🇦🇺🔥*

>
`Sri Lanka Cricket Fans 🇱🇰` #

06/07/2026

```හිනාවෙන්නෙපා විපතක්නේ වුණේ🥹😓🤦‍♂️```

*Zimbabwe Won By 25 Runs🇿🇼👏*

>
*`Sri Lanka Cricket Fans 🇱🇰`*

06/07/2026

*What a chase! 🔥🇱🇰*

```A brilliant all-round performance sees Sri Lanka U19 cruise to a commanding 8-wicket victory over India U19``` 🏏💪

>
*`Sri Lanka Cricket Fans 🇱🇰 Owner`*

06/07/2026

🚨 𝗥𝗘𝗖𝗢𝗥𝗗 𝗔𝗟𝗘𝗥𝗧 🥇 ➡️ බංග්ලාදේශයෙන් වාර්තා අතරට ගිය නහීඩ් රානා ❤️

🛑 | කැලැන්ඩර් වසරක් තුළ 𝗙𝗜𝗙𝗘𝗥 (කඩුලු 05 අවස්ථා) 03 ක් වාර්තා කළ පළමු බංග්ලාදේශ පන්දු යවන්නා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක නහීඩ් රානා අද (06) සමත් වුණා. ❤️🔥

◼️ 𝗩𝗦 🇵🇰 - 5/24
◼️ 𝗩𝗦 🇳🇿 - 5/32
◼️ 𝗩𝗦 🇿🇼 - 5/15**

කතා දෙකක් නෑ.. බංග්ලාදේශයට ඉන්න දක්ෂම වේග පන්දු යවන්නෙක් තමයි මේ 🔥

>
*`Sri Lanka Cricket Fans 🇱🇰 Owner`*

Address

23/2 Mandandawela, Jambugahapitiya
Kandy
20822

Website

Alerts

Be the first to know and let us send you an email when CK EDITZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share