13/08/2026
මටමයි කරදර? ඇයි මේ?
කවදාවත් ඔයාටත් එහෙම හිතිලා තියෙනවද?
“හැමෝම ඉස්සරහට යනවා…
මම විතරක් ඇයි තවම මෙතන?”
Social media එකට ගියාම ඒ feeling එක තවත් වැඩි වෙනවා.
කෙනෙක් අලුත් business එකක් පටන් අරගෙන.
තව කෙනෙක් හොඳ job එකකට ගිහින්.
කෙනෙක් ගෙයක් හදලා.
තව කෙනෙක් රට ගිහින්.
තව කෙනෙක් තමන්ගේ dream එක achieve කරලා.
ඒ හැම දෙයක්ම දකිනකොට,
අපි නොදැනුවත්වම අපේ ජීවිතය…
එයාලගේ ජීවිත එක්ක compare කරන්න පටන් ගන්නවා.
ඊට පස්සේ හිතට එන්නේ එකම ප්‍රශ්නයක්…
“ඇයි මගේ ජීවිතේ විතරක් මෙච්චර පරක්කු?”
ඒත් සමහරවිට…
ඔයා පරක්කු වෙලා නෙවෙයි.
ඔයා යන්නේ ඔයාගේම වේගයට.
හැමෝගෙම journey එක එක වගේ නෑ.
ඒ නිසා…
අද ඔයා ඉන්න තැන ගැන ඔයාටම දොස් කියන එක නවත්තලා,
ඊළඟ පියවර ගැන හිතන්න. ❤️
ඔයාටත් මේ feeling එක කවදාවත් දැනිලා තියෙනවද?
#අභියෝගය05