24/08/2026
දර කෝටුව vs කඩෙන් ගෙනාපු සෙල්ලම් බඩුව Part 2 😎, අවසන් වෙනකන් බලන්න 😌❤️
ඔන්න කිව්වා වගේම ඔලීගේ වීඩියෝ එකත් ගෙනාවා😌❤️
ඔයාලගේ ගෙවල් වලත් සෙල්ලම් බඩු වලට වඩා මේ වගේ අහක යන දේවල් වලට කැමති බව්වෝ ඉන්නවද 🥲❤️
Part 1 ටයිනි කුමාරිහාමි https://www.facebook.com/reel/1759659831955180/?app=fbl
Paw-sitive Vibes ❤️ Follow the page and be part of our paw-some family! 🐶✨
゚viralシ