දම්සර පුවත්පත :::: Damsara Newspaper

  • Home
  • දම්සර පුවත්පත :::: Damsara Newspaper

දම්සර පුවත්පත :::: Damsara Newspaper දම්සර පුවත්පත :::: Damsara Newspaper

"දම්සර" පදනම සහ හෙළ බොදු පුවත්පත 2003 වසරෙහි ආරම්භ වන්නේ නුවර නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේ ආර් එම් නවරත්න මහත්මාගේ අදහසකට අනුවයි.එයට හේතු වූ සාධකය නම් නුවර අවට යම් ස්ථානයක කිතුනු අන්තවාදීන් පැවත්වූ කුමන්ත්‍රන හමුවකි.එහි දී නාථ දේවාලය ඇතුලු සතර දේවාල වලටත් දළදා මාළිගාවටත් පත් වන නිළමෙ වරුන් අන්තවාදීන්ට හිතවත් අය පත්කොට ඒ තුලින් බුද්ධ ශාසනය වැනසීමට සාකච්ඡා කොට තිබින.වසර 10 ක් පුරා අන්තවාදීන්ගෙන්

බුදු සසුන ගලවා ගන්නට පුවත් පතින් අරගල කර අතර මුදල් නැති කමින් වසරක් නැවතී 2013 වසරෙහි දෙසම්බර් යළි ආරම්භ කරන්නේ සම්බුදු සසුන අන්තවාදීන්ගෙන් ගලවා ගෙන යළි ප්‍රෞඩ ගමන් මගකට බුදු සසුන ගෙන ඒමේ පිවිතුරු අරමුනිනි.

Address


Alerts

Be the first to know and let us send you an email when දම්සර පුවත්පත :::: Damsara Newspaper posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to දම්සර පුවත්පත :::: Damsara Newspaper:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share