Smart Dream home

Smart Dream home Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smart Dream home, Media, manikhinne, Kandy.

🎉 Happy New Year 2026! 🎉අප සමඟ එකතු වී ඔබගේ නිවස Smart & Secure කරගත් සියලුම පාරිභෝගිකයන්ටSmart Dream Home පවුලේ හදවතින්...
31/12/2025

🎉 Happy New Year 2026! 🎉
අප සමඟ එකතු වී ඔබගේ නිවස Smart & Secure කරගත් සියලුම පාරිභෝගිකයන්ට
Smart Dream Home පවුලේ හදවතින්ම සුබ පැතුම්! 💙
2026 වසර ඔබට
✨ Smart Living
✨ Safety & Comfort
✨ Success & Happiness
ලැබෙන සුන්දර වසරක් වේවා!
📲 Make your home smarter with Smart Dream Home

🎄✨ Season’s Greetings from Smart Dream Home! ✨🎄Thank you for choosing us to make your home smarter & safer 💡🏠මෙම නත්තල් ...
25/12/2025

🎄✨ Season’s Greetings from Smart Dream Home! ✨🎄
Thank you for choosing us to make your home smarter & safer 💡🏠
මෙම නත්තල් සමය ඔබට සතුට, සාමය සහ නව බලාපොරොත්තු ගෙන එන්නෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
❤️ Merry Christmas ❤️











චීනයෙන් එන වර්ග රැසක Smart Switches අතරින් උසස්ම ප්‍රමිතියෙන් යුතු Smart Switches අපෙන්. ❤️‍🩹වසර 4ක විශ්වසනීයත්වයක් සහිත...
18/11/2025

චීනයෙන් එන වර්ග රැසක Smart Switches අතරින් උසස්ම ප්‍රමිතියෙන් යුතු Smart Switches අපෙන්. ❤️‍🩹
වසර 4ක විශ්වසනීයත්වයක් සහිත Smartdreamhomelanka.com අපෙන් වසර 3 දක්වා දීර්ඝ කළ හැකි වගකීමක් සහිත ඕනෑම තැනක සිට පාලනය කරන්න Touch Smart Switches දැන්ම මිලදී ගන්න.

Black / White 1 Gang - Rs. 2999/-
Black / White 2 Gang - Rs. 3399/-
Black / White 3 Gang - Rs. 3799/-
Black / White 4 Gang - Rs. 3999/-

තවත් විස්තර ඕනිනම් ඉක්මනින්ම අපිට කතා කරන්න.
ඔයාටත් ඔයගෙ නිවස/ කාර්‍යාලය smart කරගන්න ඕනි නම් අපිව සම්බන්ධ කරගෙන හෝ අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඇනවුම් කරගන්න පුලුවන්.🎁

වැඩි විස්තර දැනගැනීම සඳහා අපව සම්බන්ධ කරගන්න
Smartdreamhomelanka.com
➆➅➍➄➊➊➁➆➅

Tuya Smart Switch Push Button – Modern Home Controlඔබගේ නිවස හෝ කාර්යාලය තවදුරටත් බුද්ධිමත් පරිදි පාලනය කිරීමට Smart Swi...
05/11/2025

Tuya Smart Switch Push Button – Modern Home Control

ඔබගේ නිවස හෝ කාර්යාලය තවදුරටත් බුද්ධිමත් පරිදි පාලනය කිරීමට Smart Switch Push Button එකක් අදම එකතු කරගන්න! 🏡✨

🔘 High-quality Push Button Design
⚡ Strong & Smooth Response
📱 Smart Switch Compatible (Tuya / Smart Life / Alexa / Google Home Systems)

🔒 Safe & Durable Built – Fire-proof material
⚙️ Easy installation & Stylish finishing
🎨 Slim modern design suitable for any smart home

✅ Feature Highlights

Soft-touch push control

Fast signal transmission

LED indication

Long-lasting durability

Noise-free operation

📦 Available Variants

1 Gang / 2 Gang / 3 Gang

1 Gang- Rs 3700/-
2 Gang- Ra 3900/-
3 Gang- Rs 4300/-

| White |

🛡️ Warranty & Support

6 – 24 Months Warranty (Depending on model)

After-sales support Island-wide 🇱🇰

✅ Perfect for Smart Homes | ✅ Hotels | ✅ Offices | ✅ Apartments
🚚 Island-wide delivery
Visit our web site smartdreamhomelanka.com
📞 Call/WhatsApp to Order Now
➆➅➍➄➊➊➁➆➅
Smartdreamhomelanka.com



#ස්මාර්ට්ස්විච් #ස්මාර්ට්ගැජට්ස් #ස්මාර්ට්ගෙදර #ලයිට්කන්ට්‍රෝල්

💡

10/10/2025

අලුත්ම Smart Switch එක දැන් ඔබටත් ලබාගන්න 😍 👉 Timer schedule කරන්න 👉 Voice control (Alexa / Google Assistant) 👉 App එකෙන් ලයිට් ON/OFF කරන්න 👉 Energy save කිරීම සහ පහසුවෙන් install කිරීම
දැන් ඔබේ ගෙදරත් “Smart Home” එකක් කරන්න එක click එකකින්! 🏠✨
🔻 දැන්ම inbox එකට message එකක් දාන්න — stock සීමිතයි! 📞 0764511276 🌐 Smart Dream Home Lanka
❤️ එකක් දාන්න — ඔබත් Smart Life එකකට join වෙන එකට!

10/10/2025

අලුත්ම Smart Switch එක දැන් ඔබටත් ලබාගන්න 😍 👉 Timer schedule කරන්න 👉 Voice control (Alexa / Google Assistant) 👉 App එකෙන් ලයිට් ON/OFF කරන්න 👉 Energy save කිරීම සහ පහසුවෙන් install කිරීම
දැන් ඔබේ ගෙදරත් “Smart Home” එකක් කරන්න එක click එකකින්! 🏠✨
🔻 දැන්ම inbox එකට message එකක් දාන්න — stock සීමිතයි! 📞 0764511276 🌐 Smart Dream Home Lanka
❤️ එකක් දාන්න — ඔබත් Smart Life එකකට join වෙන එකට!

ඔයාලගෙ අධික ඉල්ලුම නිසා ඉවර වුණු smart switch,smart mini switch,smart mcb smart device ඇතුළු බොහෝ උපකරණ දැන් ලැබී ඇත⭕ වස...
09/10/2025

ඔයාලගෙ අධික ඉල්ලුම නිසා ඉවර වුණු smart switch,smart mini switch,smart mcb smart device ඇතුළු බොහෝ උපකරණ දැන් ලැබී ඇත

⭕ වසර දෙකක් දක්වා ලබාගත හැකි වගකීමක් සහිතව අපෙන්ම පමණයි.

තවත් විස්තර ඕනිනම් ඉක්මනින්ම අපිට කතා කරන්න.

ඔයාටත් ඔයගෙ නිවස/ කාර්‍යාලය smart කරගන්න ඕනි නම් අපිව සම්බන්ධ කරගෙන හෝ අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඇනවුම් කරගන්න පුලුවන්.🎁

ඔයාලගේ සැලසුම් කරන ස්මාර්ට් හෝම් එකට නොමිලේ උපදෙස් ලබා දෙන එකම ආයතනය අප පමණයි.

Contact numbers
📞0764511276

Whatsapp
✅0764511276

Web
🌐https://smartdreamhomelanka.com

🌟Bank Transfers💸/ COD Payments💵/

smart ඔබ සඳහා හඳුන්වා දෙන අලුත්ම නිෂ්පාදනය ස්මාර්ට් බ්‍රේකර් දැන් අපගේ මිලදී ගැනීමේ හැකියාව.✅over voltage protection✅und...
08/10/2025

smart ඔබ සඳහා හඳුන්වා දෙන අලුත්ම නිෂ්පාදනය ස්මාර්ට් බ්‍රේකර් දැන් අපගේ මිලදී ගැනීමේ හැකියාව.

✅over voltage protection
✅under voltage protection
✅over current protection
✅under curent protection සියලුම ආරක්ෂිත උපක්‍රමවලින් සමන්විත වෙයි.

තවද ඔබට

🟢ඔබගේ කටහඬ මගින් පාලනය කළ හැක

🟢නිශ්චිත වෙලාවක On කිරීම සහ නිශ්චිත වෙලාවක OFF කිරීම ස්වයංක්‍රීයව කළ හැක

🟢ඔබ නිවසේ කාර්යාලයේ කොතැන සිටියත් නිවසේ ඇති උපකරණ ඔබට දුරකථනය මගින් පාලනය කළ හැක on/off

🟢ඔබභාවිතා නොකරන නිවසක වුවද සවිකර විට නිවසේ සිට එහි ඇති විදුලි බල්බ ද පහසුවෙන් පාලනය කළ හැක

🟢ඔබ විදෙස් ගතව සිටියද මෙම switch පහසුවෙන්ම ඔබගේ ජංගම දුරකථනය හරහා පාලනය කළ හැක.

🟢. ඔබගේ ජංගම දුරකථනය මගින් මගින් සියලුම දේ නිරීක්ෂණය කළ හැක

✅භාණ්ඩ ඔබට ලැබූ පසු මුදල් ගෙවීමේ හැකියාව පවතී.වැඩි විස්තර සඳහා අපව අමතන්න0764511276.
Rs 6000/-

දැන් අපගේ වෙබ් අඩවිය හරහා ඔබට අවශ්‍ය සියලුම smart device සම්බන්ධ තොරතුරු ලබාගත හැකWww.smartdreamhomelanka.com
07/10/2025

දැන් අපගේ වෙබ් අඩවිය හරහා ඔබට අවශ්‍ය සියලුම smart device සම්බන්ධ තොරතුරු ලබාගත හැක

Www.smartdreamhomelanka.com

✨ Mini Smart Switch 16A ✨ඔයාගේ normal switch එක smart කරන්න හිතනවාද? 😍 මෙම 16A Mini Smart Switch එකෙන් ඔබට හැකියාව ලැබෙ...
27/08/2025

✨ Mini Smart Switch 16A ✨

ඔයාගේ normal switch එක smart කරන්න හිතනවාද? 😍

මෙම 16A Mini Smart Switch එකෙන් ඔබට හැකියාව ලැබෙනවා –

✅ Mobile App On/Off Control

✅ Wi-Fi + Smart Life / Tuya App Support

✅ Voice Control with Alexa / Google Assistant 🗣️

✅ Energy Monitoring & Timer Function ⏰

✅ Easy Installation – Fits behind your existing switch

✅ 2 way support and RF



💡 Heavy Appliances සඳහාත් (up to 16A) control කරන්න පුළුවන්. ඔයාගේ Fan, Light, Water Pump, AC, Heater වගේ දේවල් smart control කරන්න හැකිවෙනවා.

👉 ඔබේ ගෙදර/office/කඩේ අලුත් smart lifestyle එකට අදම connect වෙන්න!

📦 Limited stock available – order now!

Rs 1699/-

12/07/2025

අලුත් ගෙදරට අලුත් වෙනසක් කරමුද🫣
Smart Dream home අපිව සම්බන්ධ කරගන්න එහෙනම්

Address

Manikhinne
Kandy
KN20176

Alerts

Be the first to know and let us send you an email when Smart Dream home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category