
19/06/2025
**තෙල්ගෙන්න අතේ සතේ නැති කාලේ නිකන් තෙල් ටිකක හරි හම්බුනේ ඔය නාකී සීයාගෙන් තමා..
**උමා ඔයත් ඔය නාකි සීයාගේ
**එ කාලේ යුද උපකරන සල්ලී දෙකම ඔය නාකී සීයගේ රටින්
**යුරොපේ උන් අපිට යුද අපරාද චොදනා කරනකොට නාකී සීයගේ රට අපේ පැත්තට හිටියේ..
**ලංකාවේ ප්‍රදාන තේ අපනයන කරුවෙක්..
**කොවිඩ් කාලේ ලංකාවට බෙහෙත් එහෙමත් එව්වා ඔය නාකී සීයගේ රටින්
💜️අපේ රට වැටිලා ඉන්න හැම වෙලාවකම උදව්ට හිටිය රටක් ඉරානේ... copied