සෙම්බුවත්ත සෆාරි

සෙම්බුවත්ත සෆාරි Manoj r

Permanently closed.
කෑම වේල් 3යි, රු4000යි😮❤️කලුපහනෙ සුපිරිම  #බජට්_Cottage එකක්🤩🍀🦋🦀🌿🐙🍇🦚හැමෝම යන්න ආස කරන සුන්දර ඔහිය සහ යකාගේ පඩිපෙලේ View ...
02/03/2025

කෑම වේල් 3යි, රු4000යි😮❤️කලුපහනෙ සුපිරිම #බජට්_Cottage එකක්🤩🍀🦋🦀🌿🐙🍇🦚

හැමෝම යන්න ආස කරන සුන්දර ඔහිය සහ යකාගේ පඩිපෙලේ View එක තියෙන ලංකාවේ ලස්සනම තැනක හැදුන Cottage එකක්🥺

මේ තමයි අලුතින්ම Open උන Abhi Serenity Cottage 🏡❤️
☎️ Call Now : 0775126996

🛑 ඔයාලගෙ සෙට් එකත් එක්ක ඇවිල්ලා බජට් Price එකට Luxury Experience එකක් ගන්න ගමන්, කටට රසට කෑම වේලක් කාලා😋 ලස්සනම ලස්සන දිය ඇලි, ගංගා වල නාලා සුපිරිම සැපක් ගන්න පුලුවන් මෙහෙ ආවොත්.

🛑 ඒ වගේම මෙයාලගෙ Mountain View 🏔Bedrooms වගේම Rooftop Room එකකුත් තියනවා. එක නම් සුපිරියක් 😱 ඒ වගේම ඔයාලගෙ Family එකේ අයටද, යාලුවෝ සෙට් එකටද😍 , Couple වලටද කියාපු place ☝ මෙතන ඔක්කොම 16ක් ඉන්න පුලුවන්🤩

⭕ Package Prices වෙන්නෙ මෙහෙමයි .
🟡Cabana fullboard
✅ 2-3 persons - 16000 LKR
✅ 4-5 persons - 25000 LKR
✅ 6-7 persons - 35000 LKR
✅ 8-10 persons - 45000 LKR
✅ 11-12 persons - 55000 LKR
✅ 13-16 persons - 65000 LKR

🟡Cabana halfboard
✅ 2-3 persons - 14000 LKR
✅ 4-5 persons - 22500 LKR
✅ 6-7 persons - 30500 LKR
✅ 8-10 persons - 40000 LKR
✅ 11-12 persons - 48000 LKR
✅ 13-16 persons - 60000 LKR

🟡 Cabana only ( Full property )
✅ 2-3 persons -10000 LKR
✅ 4-5 persons -15000 LKR
✅ 6-7 persons -20000 LKR
✅ 8-10 persons -25000 LKR
✅ 11-12 persons - 30000 LKR
✅ 13-16 persons -35000 LKR

⭕ ඒ වගේම ඔයාලා හැමෝම යන්න ආස යකාගෙ පඩිපෙළ , බේකර්ස් බෙන්ඩ් වගේ places වල Safari jeep Tour එකක් යන්නත් Fullboard packages මෙයාලගෙ තියනවා .

🟡Devil's stair case tour ( Fullboard )
8 persons - 9000 Lkr. PP
16 persons - 8500 Lkr. PP

🟡Bakers bend tour ( Fullboard )
8 persons - 8000 Lkr. PP
16 persons - 7000 Lkr. PP

⭕ Facilities
✅ Comfortable Bedrooms 🏠
✅ Mount view bedrooms 🌄
✅ TV facility 🖥
✅ Free Wi-Fi access
✅ Seperate Outside Dining Area
✅ Fire pit Area
✅ BBQ Facility
✅ Free Sound Facilities
✅ Free Rooftop Carom Area
✅ Hot water availability 🚿
✅ Attached Bathroom facilities 🛀
✅ Tea and coffee making provisions 🫖
✅ 24h/24h සේවාව
✅ Free bathroom amenities 🧼
✅ CCTV Full coverage
✅ Roof Top Restaurant 🍽
✅ Foods ( Buffet or Takeaway )
✅ Guide Facilities
✅ Safety Parking space, 🚖
✅ Welcome drink & Bed tea , Dessert

ගමේ රහට කෑම වේලක් කාලා, කන්දක් මුදුනක ගිනිමැලයක් ගහලා, BBQ පාරකුත් දානගමන් සින්දුවක් කියන් චිල් එකේ ඉන්න ඕනේ නම් මෙන්න හොදම තැන

මෙහෙ ආවොත් ඔයාලට බලන්න තියෙන තැන්👇
📌️ Lipton Seat
📌️ Adhisham bunglow
📌️ Ohiya
📌️ Idalgashinna
📌️ Hortain plains National Park
📌️ Devil's stair case
📌️ Udaweriya Estate
📌️ Weli wanguwa view point
📌️ Upper Bambarakanda natural pool
📌️ Bambarakanda fall
📌️ Surathali Fall
📌️ Lanka Ella
📌️ Diyaluma fall
📌️ Upper Diyaluma fall
📌️ Hirikatuoya
📌️ Non pareil Waterfall
📌️ Bakers Bend
📌️ Pahanthudawa Fall, වගේ Location ගොඩකට යන්නත් පුලුවන් ❤

ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා ඔයාලගෙ දවස ඉක්මනින් වෙන් කරගන්න අමතක කරන්න එපා...

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0775126996
📲 Whatsapp : +94705126996

©Fantastic Travelers

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..පිළිකාව නසන්න හුඟක් දියුණු උ...
25/02/2025

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..

පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..

මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!

• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..

• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,

• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,

පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,

ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)
-උපුටාගැනීමකි

22/02/2025
22/02/2025

❤️🥰

22/02/2025
22/02/2025
15/02/2025

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when සෙම්බුවත්ත සෆාරි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category