Senkadagala International Group

Senkadagala International Group "අපේ දේ රැකගෙන පෙරටම" Senkadagala International Group of Companies (pvt) Ltd

31/07/2024

කොළඹ 12, Glorious Recendecies හි අවසන් නිවස ඔබසතු කරගන්න. අදම ඇමතුමක් ලබාදෙන්න.

වැඩි විස්තර සදහා අමතන්න.

☎️අසංක -: 076 822 5060
💻[email protected]

අපගේ පාරිභෝගිකයන්ගේ දියුණුව අපගේ දියුණුවයි!                                                                             ...
27/07/2024

අපගේ පාරිභෝගිකයන්ගේ දියුණුව අපගේ දියුණුවයි!

අපගේ පාරිභෝගිකයන්ගේ දියුණුව අපගේ දියුණුවයි!
20/07/2024

අපගේ පාරිභෝගිකයන්ගේ දියුණුව අපගේ දියුණුවයි!

🌸සිව් වසරක අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය සමගින් Selie Clothing Store Followers 23,000 පසු කල වගයි.

දහස් ගණනක් වූ අපගේ පාරිභෝගික ඔබටත්, හිතවතුන්ටත් සියලුම දෙනාටම ස්තූතියි!

🌸THANK YOU ALL!
🌸Selie Clothing Store

🌸Follow Us on Tik Tok -:

https://www.tiktok.com/?_t=8o9H8y6InEG&_r=1

🌸Follow Us on Instagram -:

https://www.instagram.com/selieclothingstore?igsh=a3hhOXB6YXN0NXo2&utm_source=qr

🌸WhatsApp -: 071 683 3072

🌸අද ඇසල පෝය දිනයයි🙏ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කමඅපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ...
20/07/2024

🌸අද ඇසල පෝය දිනයයි🙏
ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රඅමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්රනථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්රරය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්රුතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

ඔබ සැමට පින්බර ඇසළ පොහොය දිනයක් වේවා!

05/07/2024

♥️🫶 Manjithaaza

05/07/2024

🅵🅴🅴🅻🅸🅽🅶 🅶🆁🅰🅽🅳 🅰🅽🅳 🅶🆁🅴🅴🅽🌾🍀
ɴᴇxᴛ ɪɴ ʟɪɴᴇ😇❤️

04/07/2024

Selie Clothing Store ♥️🫶

නුවර අවටින් Genuine Engine Oil අඩුම මිලට! Automed
04/07/2024

නුවර අවටින් Genuine Engine Oil අඩුම මිලට! Automed

Visit S.A.Trading Company Private Limited!
04/07/2024

Visit S.A.Trading Company Private Limited!

සියලුම වර්ගයේ පිත්තල නිශ්පාදන අඩුම මිලට දශක ගණනාවක විශ්වාසය සමගින් මිලදී ගැනීම සදහා ඔබත් අදම පියනගන්න.

🔸All kind of brassware🔸
___________________________________
New Arrivals at Horana!!

S.A.Trading Company (PVT) LTD
(Subsidiary of Ariyaratne Trade Centre (PVT) LTD)
No.57,
Padukka Rd,
Horana.

Camway Plaza
No,214, Srimath Bandaranayake Mw
Colombo
0772355275
034 729 42 91
034 226 1157
___________________________________
EASY TIPS:
🔸PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY
(S.A.Trading Company (pvt) ltd)

04/07/2024

Call us for More details - 076 76 75 875

Mid Year Mega Sale Ariyaratne Trade Centre (Pvt)Ltd♥️🫶
04/07/2024

Mid Year Mega Sale Ariyaratne Trade Centre (Pvt)Ltd♥️🫶

⚙️ATC MID Yer Special Promotion
⚙️වසර මැද විශේෂ මිල අඩු කිරීම

🅾️Product -: Lida 10" Woodworking Machine Without Angle Cutter
🅾️Product Code -: LWM-MQ442
🅾️Type -: Woodworking Machines
🅾️Planning (යතු ගෑම) : 250/6mm
🅾️Round Saw (රවුම් කියත) : 85/3, 1/2mm
🅾️Thicknessing(ඝනකම ගෑම) : 1200/4, 1/2mm
🅾️Rabbeting (තට්ටු ඇරීම) : 16/5/8mm
🅾️Motor Motor HP 3 (Single Place) 🅾️මෝටරය: අශ්ව බල 3 (එකලා විදුලිය)
🅾️Power 2.2KW
🅾️Dimensions 1130x640x510mm
🅾️Weight 190kg
🅾️Other Information
ඝනකම, තට්ටු ඇරීම හා හුලස් ගෑම, කියතෙන් කැපීම, කොටස් කැපීම හා යතුගෑම, මට්ටම් සහිතව යතුගෑම, කියත මුවහත් කිරීම, කැපුම් තලය මුවහත් කිරීම

🅾️Warranty 6 Months Singer Warranty
🅾️සාමාන්‍ය මිල -: 267,799LKR
🅾️විශේෂ මිල -: 199,000LKR

සෑම ඉදිකිරීමක් සදහාම ඔබට වෙළදපොලේ පවතින අවම මිල ගණන් යටතේ භාණ්ඩ සහ සේවාවන් ලබාගත හැකියි.

☎️ - 077 244 7160
☎️ - 077 244 7170
💻 - [email protected]

#වඩුකාර්මික #වඩුවැඩමැෂින්

♥️🫶
04/07/2024

♥️🫶

හො.ම.ත.ග.යු නුවරින් අඩුම මිලට Engine oil ගන්න පුලුවන් Automed Oil Mart එකෙන් විතරයි.

ඒ විතරක් නෙමේ සමහර oil වර්ග වලට Filter එකකුත් නොමිලේ දෙනවා. ඊට අමතරව කිසිම Labor Charge එකක් අය නොකර Automed Workshop එකෙන් Oil මාරුකරල service එකත් කරල දෙනවා.

හොදටම අමතක කලත් හැමතිස්සෙම මතක් වෙන්න Comment Section එකේ තියෙන Price List එක බලන්න. ඒ වගේම Call එකක් දීලා බලන්න තවත් අඩුවෙලා තියෙන්න පුලුවන්.

☎️ +94 76 594 0059

Team Automed 👨‍🔧

Address

Sangamiththa Mawatha
Kandy

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

0710339147

Alerts

Be the first to know and let us send you an email when Senkadagala International Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share