Tissa Attanayake

Tissa Attanayake National organizer of Samagi Jana Balawegaya His political journey began not through inheritance or privilege, but through sheer dedication and merit.

Tissa Attanayake is a veteran Sri Lankan politician and the current National Organizer of the Samagi Jana Balawegaya (SJB). A graduate of the University of Kelaniya (1981–1985) with a Bachelor of Commerce (Special) degree, Tissa's entry into politics was rooted in student activism. He emerged as a dynamic leader during his university years, becoming a recognized figure within the United National P

arty (UNP)inner circle by the age of 23–25. His formal political career commenced with a historic appointment by President Ranasinghe Premadasa as the Chief Organizer of the Ududumbara Electorate. With Premadasa’s mentorship and confidence, Tissa entered Parliament in 1989 at just 28 years old, making him one of the youngest MPs at the time. His early success reflected not just political acumen but also an unwavering commitment to public service. Over the decades, he worked closely with iconic figures such as J.R. Jayewardene, Lalith Athulathmudali, and Gamini Dissanayake, absorbing wisdom and shaping his political ideology through these associations. In 2006, he achieved another significant milestone when he was appointed General Secretary of the UNP, one of the youngest ever to hold this influential position. Tissa Attanayake has held several key ministerial portfolios during his long and impactful career:

- Minister of Higher Education (1993–1994)
- Minister of Central Regional Development (2001–2004)
- Minister of Health (2014–2015)

He also served as the District Leader of the Kandy District, playing a pivotal role in shaping the district’s political and development agenda. Today, with over three decades of experience, Tissa Attanayake stands as a symbol of political resilience, strategic leadership, and grassroots connection. His rise from a university activist to one of the most respected figures in Sri Lankan politics is a testament to his dedication, strategic insight, and unshakable commitment to democratic values.

Wedding - Olitha & PrageethAt Mount Lavinia Hotel - Empire Ballroom නව යුවලට  සුභ පැතුම් ...
19/08/2026

Wedding - Olitha & Prageeth
At Mount Lavinia Hotel - Empire Ballroom නව යුවලට සුභ පැතුම් ...

ජපානයේ ( Japan ) ඉදිකිරිම හා ගොඩනැගිලි කර්මාන්තයේ යෙදි සිටින Fukusima හි Tanaka Kogyo Co.LTD සභාපති Eui Tanaka මහතා Tsuk...
18/08/2026

ජපානයේ ( Japan ) ඉදිකිරිම හා ගොඩනැගිලි කර්මාන්තයේ යෙදි සිටින Fukusima හි Tanaka Kogyo Co.LTD සභාපති Eui Tanaka මහතා Tsukuba Joso හි Pawar japan කාර්‍යාලයේදි හමුවුනෙමි .මෙම අවස්තාවට ආචාර්‍ය සුනිල් ගමගේ මහතාද එක්විය .

ජේ.ආර් ගෙන් රනිල්ට අවවාදයක් .......
18/08/2026

ජේ.ආර් ගෙන් රනිල්ට අවවාදයක් .......

18/08/2026

සමගි ජන බලවේගයේ බිම්මට්ටමේ දැනුවත් කිරිමේ සංවිධාන කටයුතු අගෝස්තු 22/23 අනුරාධපුරයෙන් අරඹනවා .

තරුණ ව්‍යශායිකාවක් ලෙස සුගන්දා විතාන මෙනවිය ගොතටුව නවගගරයක්පාර IDH මංසන්දියේ ආරම්භ කල TEXAS BITE BUN SHOP සමාරම්භක අවස්ත...
18/08/2026

තරුණ ව්‍යශායිකාවක් ලෙස සුගන්දා විතාන මෙනවිය ගොතටුව නවගගරයක්පාර IDH මංසන්දියේ ආරම්භ කල TEXAS BITE BUN SHOP සමාරම්භක අවස්තාවට එක්ව සුභ පැතුම් එක් කෙලෙමි .

දොස්තර හොදහිත - වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාගේ 73 වෙනි ජන්ම දිනය වෙනුවෙන් මෙම සටහන තබමි.වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මා දැනහදු...
17/08/2026

දොස්තර හොදහිත - වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාගේ 73 වෙනි ජන්ම දිනය වෙනුවෙන් මෙම සටහන තබමි.

වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මා දැනහදුනා ගත්තේ අප එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුනේ කෘතියාධිකාරි මණ්ඩලයේ එකට වැඩකරන කාලයේදිය. එකල ජයලත් අගමැති ආර් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා විය .පසුව ජනාධිපති ඩිබි විජේතුංග මහතාගේ නිර්දේශයෙන් 1994 ජාතික ලැයිස්තුවේන් පාර්ලිමේන්තුවට තේරිපත්විය.

ජයලත් වෛද්‍යවරයෙක් වුවද ඔහු වැඩියෙන්ම කැපවුයේ මහජන සේවයට බව රටම දන්නා කරුණකි.උතුරු නැගෙනහිර මාඉම් ගම්මානවල ජනතාවට LTTE පිඩාවලදි ආරක්ෂාවිම සදහා සයිරන් නලා බෙදම්න් ඔවුනට සරනක් වුයේ ජයලත්ය.

ජාත්‍යන්තර සම්බන්ධතා හරහා මානව හිමිකම් මෙන්ම දේශපාලන පලිගැනිම් හා අසාධාරනකම් වලට එරෙහිව හඩ නැගුවේ ජයලත්ය .TNL රුපවාහිනිය හරහා ඔහු ඉදිරිපත් කල වෛද්‍ය උපදෙස් වැඩසටහන ගිනස් පොතට එකතුවු වාර්තාවක් විය .

මා එජාප මහලේකම් ලෙස වැඩ කරන කාලයේ මට මහත් සහයක් දුන්නේය එකල ඔහු එජාප නියෝජ්‍ය ලේකම්( මානව හිමිකම්) විය .සමාජයේ හැමදෙනාම වෙනුවෙනුත් පෙනිසිටි ජයලත් උපතින්ම කතෝලිකක භක්තියෙක් වුවත් බොද්ධාගමේ සංවර්ධනය හා පුනර්ජිවනය වෙනුවෙන් කල කැපකිරිම බෙහෙවින්ම අගය කල යුතුය..දවසේ පැය 24 ම ගත කලේ මහජන සේවයටය ..
ජයලත් වැනි සමාජ සේවකයන් අද සොයා ගැනිමට අපහසුය.

ජයලත් ඔබට මොක්සුව පතමි

17/08/2026

ආන්ඩුවේ හොරකම් හා දුෂණයට ජනතාව වගකිව යුතු නැහැ .වගවිම හා වගකිම පිලිබදව ජනතාවට පොරොන්දු දි බලයට ආපු ආන්ඩුව කෙටි කලක් තුල විශාල හොරකම් හා දුෂණ චෝදනාවලට ලක්වෙලා .මේ බර ජනතාව පිට පටවන්න එපා ...

රංගන පෞරුෂයේ විජයාවතරණය - " විජය නන්දසිරි " දසවැනි සංවත්සරය වෙනුවෙන් සකස් කල ග්‍රන්තය  ද්‍රොරට වැඩුම  මරදාන එල්ප්ෆින්ස්ට...
17/08/2026

රංගන පෞරුෂයේ විජයාවතරණය - " විජය නන්දසිරි " දසවැනි සංවත්සරය වෙනුවෙන් සකස් කල ග්‍රන්තය ද්‍රොරට වැඩුම මරදාන එල්ප්ෆින්ස්ටන් රගහල ...

ජපානයේ මගි ප්‍රවාහනයේ අධිවේගි යෝදයා - SHINKENSEN  BULLET TRAIN (විදුලි දුම්රිය ) ලෝකයේ සංවර්ධනය හා පොදු පහසුකම් මැන බලන ...
16/08/2026

ජපානයේ මගි ප්‍රවාහනයේ අධිවේගි යෝදයා - SHINKENSEN BULLET TRAIN (විදුලි දුම්රිය )

ලෝකයේ සංවර්ධනය හා පොදු පහසුකම් මැන බලන මෙවලම ලෙස ප්‍රවාහනයේ දියුණුව සදහන් කල හැකි .මහාමර්‍ර්ග , දුම්රිය මාර්ග , මුහුදු හා ගංගා මාර්ග මෙන්ම ගුවන් මාර්ග හරහා ලෝකයේ ප්‍රවාහනය සිදුවුවත් එහි පරිවර්තනිය වෙනස අපට දැක ගත හැක්කේ ජපානය වැනි රටවල් දුම්රිය සේවය මගි හා භාන්ඩාසේවා සදහා දියුණු කර තිබෙන ආකාරයයි .යුරෝපා රටවල මෙන්ම උතුරු ආසියාවේ රටවලත් දුම්රිය සේවය පොදු මගි ප්‍රවාහනය වෙනුවෙන් දියුණු කර තිබෙන ආකාරය විශිෂ්ඨ ය .ඉංදියාවේදි දුම්රිය සේවය ක්‍රමානුකුලව වැඩි දියුනු කරමින් සිටි .ජපානය , චිනය , කොරියාව වැනි රටවල් තරග කාරි ලෙස දුම්රිය සේවය ඉහල ගුණාත්මක භාවයකින් හා පහසුකම් සහිත සේවාවක් බවත් පත් කිරිම නිසා පෞද්ගලික යාන වාහන ගමන් බිමන් සදහා යොදා ගැනිම අඩුවි තිබේ .තවද ගුවන් යානයක ගමන් කරන ආකාරයට පහසුකම් එක් කර තිබිමද දැකිය හැක .

ජපානයේ අධිවේගි දුම්රිය පද්දතිය හදුන්වා දුන්නේ 1964 ඔක්තෝම්බර් 1 දිනය .ජපානයේ ගමන් බිමන් සදහා කාලය ඉතිරි කර ගැනිමට මෙන්ම නගර හා ගම් සම්බන්ධ කිරිමට ඔවුන් කරන ලද විවිධ පරික්ෂන හා අත් හදා බැලිම් මගින් මෙම අධිවේගී Shinkensen Bullet Train දුම්රිය සේවාව ආරම්භ විය .එහි මුල්ම දුම්රිය යොදවන ලද්දේ ටෝකියෝ ( Tokyo ) සිට ඔසාකා ( Osaka ) දක්වාය .එය Shin osaka ලෙස නම් කරන ලදි මෙම දුම්රිය පැයට කිලෝමිටර් 285-320 අතර වේගයකින් ගමන් කෙරේ.මෙම දුම්රිය සේවය තවදුරටත් නවිකරණය කරමින් Hayabusa Shinkensen දුම්රිය පැයට කිලෝමීටර් 320 ඉක්මවා ගමන් කිරිමට පුලුවන් ලෙස වැඩි දියුනු කර තිබේ . චිනය මෙවැනි දුම්රිය පැයට කිලෝමීටර් 400-500 අතර වේගවත් කිරිමට අත් හදා බලමින් සිටි .( ජපානයේ ටෝකියෝ සිට ඔසකා දක්වා මෙම ගමන මා කැදවාගෙන ගිය ටෝකියෝ හි ලහිරු ගලප්පත්ති මහතාට ස්තුතියි )

වාමාංශික හා දක්ෂිනාංශික දේශපාලන චරිත 4 ක්ජේ.ආර්, ගාමිනි, ඇන්. එම් හා කොල්වින් ......
16/08/2026

වාමාංශික හා දක්ෂිනාංශික දේශපාලන චරිත 4 ක්
ජේ.ආර්, ගාමිනි, ඇන්. එම් හා කොල්වින් ......

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Tissa Attanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tissa Attanayake:

Shortcuts

Share