©ishu

©ishu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ©ishu, Digital creator, Kandy.

තමන්ට තමන් හයියක් වෙන්න.💪අපේ ජීවිත වලට එක එක කාලවල් වල  එක එක විදිහේ ප්‍රශ්න එනවා.ඒ වෙලාවට හිතෙනවා ඇයි අනේ මටම මෙහෙම වෙන...
09/10/2024

තමන්ට තමන් හයියක් වෙන්න.💪

අපේ ජීවිත වලට එක එක කාලවල් වල
එක එක විදිහේ ප්‍රශ්න එනවා.
ඒ වෙලාවට හිතෙනවා ඇයි අනේ මටම මෙහෙම වෙන්නේ කියලා
*ආර්ථික ප්‍රශ්න....
*දරුවන්ගේ ප්‍රශ්න .....
*පවුල් ප්‍රශ්න .....
*නැන්දම්මා ගේ ප්‍රශ්න ......
*ඉඩකඩම් ප්‍රශ්න ......
*job එකේ ප්‍රශ්න ......
*Ex ගේ ප්‍රශ්න .......
ඔය මුකුත්ම නැත්තන් වටේ යන ප්‍රශ්නයක් හරි එනවා
එකී මෙකී නොකී ප්‍රශ්න එද්දිත්
තමා ඔයා කෙලින් ඉන්නවා කියන්නෙම

ඔයා ඔයාටම හයියක් වෙලා ඉවරයි.🩹🌼💪❤️
©ishu

සුන්දර බදාදාවේ....ඔයා අනෙකා සමග ගොඩක් ආදරෙන් එතෙන්න.....©ishu
11/09/2024

සුන්දර බදාදාවේ....
ඔයා අනෙකා සමග ගොඩක් ආදරෙන් එතෙන්න.....
©ishu

ඔයාගේ ජීව්තයත් ගැට ගැහුණු නූල්බෝලයක් වගේද?අපි ටික ටික ලිහා ගමු.....
07/09/2024

ඔයාගේ ජීව්තයත් ගැට ගැහුණු නූල්බෝලයක් වගේද?අපි ටික ටික ලිහා ගමු.....

හිත රිදිලා කඩා වැටුනු වෙලාවට ඒ කෙනාට  ඔයාව මතක් වෙනවා කියන්නේම ඔයා දිව්‍ය ඖෂධයක්...💊🩹💊ඉශු
24/08/2024

හිත රිදිලා කඩා වැටුනු වෙලාවට ඒ කෙනාට ඔයාව මතක් වෙනවා කියන්නේම ඔයා
දිව්‍ය ඖෂධයක්...💊🩹💊
ඉශු

ජීවිතයට හැමදාම ප්‍රශ්න එන්නේ නෑ....තමන්ගේ ජීවිතයට හරිම කෙනා ලැබුණාම.....හැමදේම ලස්සනට ලැබෙනවා.....අද උදේම දැකපු ලස්සනම ද...
06/08/2024

ජීවිතයට හැමදාම ප්‍රශ්න එන්නේ නෑ....
තමන්ගේ ජීවිතයට හරිම කෙනා ලැබුණාම.....
හැමදේම ලස්සනට ලැබෙනවා.....
අද උදේම දැකපු ලස්සනම දසුන

මිනිස්සු  Photo එකක් ගන්න දාන හිනාව ඇත්‍තටම හදවතෙත් තිබුණා නම් .....මේ ලෝකේ මීට වඩා ලස්සන වෙයි🌎🌷
14/03/2024

මිනිස්සු Photo එකක් ගන්න දාන හිනාව ඇත්‍තටම හදවතෙත් තිබුණා නම් .....
මේ ලෝකේ මීට වඩා ලස්සන වෙයි🌎🌷

JOB එකේදී....ගෙදර  වැඩ වලදී....දරුවන් ගේ වැඩ වලදී.....එකී....මෙකී...නොකී...  වැඩ වලදී...අනිත් හැමෝම වෙනුවෙන් මහන්සි වෙන ...
07/03/2024

JOB එකේදී....
ගෙදර වැඩ වලදී....
දරුවන් ගේ වැඩ වලදී.....
එකී....මෙකී...නොකී... වැඩ වලදී...
අනිත් හැමෝම වෙනුවෙන්
මහන්සි වෙන ඔයාට
චුටි අතපසුවීමක් උනොත්
ලෝකේ ලොකුම වැරද්ද ඔයා අතින් උනා වගේ දොස් අහලා තියෙනවා නේද?
එතකොට ....
ගොඩක් දුක හිතුනා නේද?
කෑගහලා අඩන්න හිතුනද?
ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා
හිතෙන වාර
අනන්තයි.....අප්‍රමාණයි.....
ඒ වෙලාවට අසරණයි කියලා හිතන්න එපා...
පොඩ්ඩක් හිතලා බලන්න
අනිත් අයට ලොකුවට පේන ඒ අඩුපාඩුව ,වැරද්ද
පොඩි එකක් වෙන්න පුලුවන්
ඔයා හිතට ගන්න
ඒ වැරද්ද අඩුපාඩුව ඔයා අතින් වෙන වාර ගාන අඩු කරගෙන ඒක ආය නොකර ඉන්න
ඒ දේ ඔයා අතින් උනා කියලා පිලිගෙන ආය ඒ අඩුපාඩුව මගේ අතින් වෙන්නේ නෑ කියලා කියන්න දෙපාරක් හිතන්න එපා
සමහර විට අනිත් කෙනා කියයි
හැමදාම මොනා හරි කරලා ඕකමනේ කියන්නේ කියලා

ප්‍රතික්ෂේප වෙන හැමතැනම හැමදාම හිත හයිය කර ගන්න💪
අද නැතත් කවදාම හරි දවසක එහෙම කියපු අයටම තේරෙයි
ඔයාගේ වටිනාකම❤️💙

" මේ ලෝකේ කාටත් වඩා ඔයා ගැන ඔයා විශ්වාස කරන්න,,දිනන එක දිනනවාමයි....අනිත් උන්ට හික් කියවෙන්නම....❤️🌎💪💙
#ඉශු

Branded ඇදුමක් ගැන හිතෙද්දී  ඔයාගේ ලස්සනම ඇදුම ලෝකේ හොදම ඇදුම කියලා හිතන්නමහා මන්දිර මතක් වෙද්දී ඔයාගේ ආදරණීයන් ඉන්න ආදර...
07/03/2024

Branded ඇදුමක් ගැන හිතෙද්දී
ඔයාගේ ලස්සනම ඇදුම
ලෝකේ හොදම ඇදුම කියලා හිතන්න
මහා මන්දිර මතක් වෙද්දී
ඔයාගේ ආදරණීයන් ඉන්න
ආදරණීය ගෙදර ගැන හිතන්න
ලොකු ලොකු වාහන මතක් වෙද්දී
ගෙදර හැමෝම එකතු වෙලා
ගමනක් යන ඔයාලගේ වාහනේ ගැන හිතන්න
මහ ලොකු දේවල් ඕනේ නෑ
ඔයාට ඔයාව සතුටින් තියන්න
චූටි චූටි දේවල් ඇති
ඔයාට සතුටින් ඉන්න
හැමදාමත් සතුටින් ඉන්න
ඔයාට පුලුවන්......

මොකද ඔයා මේන්ටේන් කරලා තියෙන්නේ වෙන කාවවත් නෙවෙයි ඔයාවමයි ❤️🌹🌼
ඉශූ..💙

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when ©ishu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share