_pazz_fernando (パシンドゥ)

_pazz_fernando (パシンドゥ) "in this cyber space,a friend list with beatiful peopel who mach you vibe is comforting..!🤍 (11:11)"

28/01/2024

" එක Chat එකක් තියෙනව
හරිම කලාතුරකින් Msg එකක් එන
මං ආසාවෙන් Reply කරන
Chat එකක් ඒක " 🤍

28/01/2024

" මනුස්සයෙක්ගෙ ජීවිතේ මා දකින
දුර්වලම තැන ප්‍රේමය නම්
විය " 🤍

28/01/2024

" ඔය එක්කෙනෙක්වත් විස්වාස
කරන්න එපා එච්චරයි " 🤍

28/01/2024

". පමා වී හමුවුණු ප්‍රේමණීය මිනිසුනි
ආයෙ ආයෙම සසරේ
අප වේලාසනින් හමුවිය යුතුමය"🤍
" වේලාසනින් අනවසරින් පැමිණ හුස්ම බර කල හිතවතුනි.
අප යළි කිසිදු කිසි දිනෙක
නැවත හමු නොවිය යුතුම ය " 🤍

28/01/2024

" ඇතැම් මතක කිසිදා
අමතක නොවනු ඇත " 🤍

28/01/2024

" හැමදේම දැනගෙන
ත(නි) වෙන්න " 🤍

28/01/2024

" හයියෙන් අල්ල ගන්න ඕනෙ
අත නෙවෙයි හිත " 🤍

28/01/2024

"අවංක වෙලා වැඩක් නෑ
කියලානම් හිතන්නෙපා "🤍

28/01/2024

" සිත ගිය අයට දුරින් ඉදන්
පෙම් කරන්න " 🤍

28/01/2024

" ජීවිතය විදින්නනම්
තනිකමට හුරු වෙන්නම ඕන "🤍

28/01/2024

" ප්‍රකාශ නොකරනතාක්
හැගීම් හරි සරලයි " 🤍

28/01/2024

" වටිනා කමක් හැදෙනකන්
තනියම හිටපන් එච්චරයි " 🤍

Address

Kandy

Telephone

+94741533568

Website

Alerts

Be the first to know and let us send you an email when _pazz_fernando (パシンドゥ) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share