𝙃𝘼𝙎𝙃

𝙃𝘼𝙎𝙃 හදවතින්ම ශ්‍රී ලාංකිකයි

හදවතින්ම සහයෝගය දීපු කෙනෙකුට දැනෙන ආත්ම තෘප්තිය පට්ටයි ❤️
21/09/2025

හදවතින්ම සහයෝගය දීපු කෙනෙකුට දැනෙන ආත්ම තෘප්තිය පට්ටයි ❤️

19/09/2025
09/08/2025

🏎️💨 Yevan David, ශ්‍රී ලංකාවේ පළමු Formula 3 ධාවකයා ලෙස ඉතිහාසයට එක්වෙයි. 🇱🇰

බයික් ටික දැක්කම පපුව පිච්චිලා ගියා 🥺ඒත් නීතිය අපි කාටත් පොදුයි…නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පොලිස් භා...
12/07/2025

බයික් ටික දැක්කම පපුව පිච්චිලා ගියා 🥺
ඒත් නීතිය අපි කාටත් පොදුයි…

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පොලිස් භාරයට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.

එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවයි.

එමෙන්ම මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 හා 50 වයස්වල පසුවන මාතර හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

11/07/2025

කිඹුලාවලින් මතු උන අරාබි වසන්තය 😂🤌🏽

11/07/2025
සුන්බුන් අලුත්ම කැම්පේන් එක 😂🤌
11/07/2025

සුන්බුන් අලුත්ම කැම්පේන් එක 😂🤌

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when 𝙃𝘼𝙎𝙃 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share