
27/09/2024
මොකද්ද මේ චිත්‍රය
නොදන්නා අය දැනගන්න 👇
The Gleaners
1857 jean francois millet ඇදපු චිත්‍රයක්.
ඉඩම් හිමියන් අස්වැන්න අරන් ගියාට පස්සෙ බිමට වැටිල ඉතුරු වුන ධ්‍යාන්‍ය එකතුකරන කාන්තාවන් 3 දෙනෙක් මේකෙන් නිරූපණය වෙන්නෙ.
මේ චිත්‍රය ආන්දෝලනයට ලක්වෙන්නෙ ඉඩම් හිමියො මහා පරිමාණයෙන් අස්වැන්න මිටිගහන් රැගෙන ගියායින් පසු, දුප්පතුන්ට ඉඩම්වල ඉතිරිවෙලා ගිය ධ්‍යාන්‍ය එකතුකිරීමට ඉඩදීම දුප්පතුන් වෙත දුන් දයාවේ ක්‍රියාවක් ලෙස සලකපු කාලයක දුප්පත් කමේ කටුක බව සහ යතාර්ථයත්, සමාජ අසමානතාවයත් මේ චිත්‍රය මගින් පෙන්නුම් කරපු නිසායි.
- Copied -