19/06/2026
අංකුඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයට උණුසුම් සුභ පැතුම්! 🏆🇱🇰
2026 පොලිස්පති අභියෝගතා ජාතික කඳවුර සඳහා අංකුඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ,
පොලිස් ශිෂ්‍යභට බාලක කණ්ඩය හතර වන වරටත්, බාලිකා කණ්ඩය පාසල් ඉතිහාසයේ ප්‍රථම වරටත් සුදුසුකම් ලැබූ,
පුහුණු උපදේශක පොලිස් සැරයන් රොශාන් මුණසිංහ මහතා, පොලිස් ශිෂ්‍යභට බාළක කණ්ඩ භාර ශ්‍රී රාම් ගුරුතුමා, පොලිස් ශිෂ්‍යභට බාලිකා කණ්ඩභාර ඉෂාරා ගුරුතුමිය හා නිලූෂි ගුරුතුමිය ඇතුලු පොලිස් ශිෂ්‍යභට බාලක කණ්ඩයේ සැරයන් ඇතුළු කණ්ඩයටත්, බාළිකා කණ්ඩයේ සැරයන් ඇතුළු කණ්ඩයටත්,
අපගේ උණුසුම් සුභ පැතුම්!...
ඔබේ කැපවීම, උත්සාහය සහ නොසැලෙන විනය මේ විශිෂ්ට ජයග්‍රහණයට මඟ පාදා ඇත. ජාතික මට්ටමේ මෙම අභියෝගාත්මක කඳවුරේදී ද ඔබේ දක්ෂතා උපරිමයෙන් විදහා දක්වමින්, විද්‍යාලයටත්, ප්‍රදේශයටත්, මුළු මහත් රටටත් කීර්තියක් අත්කර දීමට ශක්තිය ලැබේවායි අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු!...
WE ARE PROUD OF YOU! ❤️🤝
අංකුඹුර පරාක්‍රම විද්‍යාලීය අප සැම සැමදා ඔබ සමඟයි!
පොලිස් ශිෂ්‍යභට ඒකකය හා ආදි ශිෂ්‍යභටයින්. අංකුඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලය ( ජාතික පාසල )
Ankumbura Parakrama National College Ankumbura National College The අංකුඹුර The Ankumbura - ද අංකුඹුර (Official Group)