Police Wife

Police Wife Hey Guys❤️
Welcome to visit our love...🧑‍✈️👸

27/01/2025

මට ඕනි කොච්චර වයසට ගියත් ඔයා එක්ක මේ වගේ ආදරෙන් ඉන්න❤️🥰

මටත් තිබුණා ජීවිතයක් කාලයකට කලින් හැඩි වෙලා ගිය......කොහේදෝ ඉදපු දේවදුතයෙක් හැඩි වෙලා ගිය ජීවිතේ හරි ලස්සනට පාට කළා....අ...
08/01/2025

මටත් තිබුණා ජීවිතයක් කාලයකට කලින් හැඩි වෙලා ගිය......

කොහේදෝ ඉදපු දේවදුතයෙක් හැඩි වෙලා ගිය ජීවිතේ හරි ලස්සනට පාට කළා....

අවංකව ජීවත් වෙන්න...වැරදිච්ච ජීවිතේ පරක්කු වෙලා හරි ලස්සන වෙනවා ඒක ඇත්තක්....

එකම එක මායාකාරී ආදරයක් කියල දෙයි මේ ලෝකෙ හැමෝම මිනිස්සු නරක නැති බව.......❤️😍

✍️ හංසි

මම හිතනවා ආදරය කියන්නේ දෙන්නෙක් අතර තේරුම් ගැනීමක් කියලා ..........අංශු මාත්‍රයක දෙයක්වත් බලාපොරොත්තු නොවී ආදරය කරන මිනි...
07/01/2025

මම හිතනවා ආදරය කියන්නේ දෙන්නෙක් අතර තේරුම් ගැනීමක් කියලා ..........

අංශු මාත්‍රයක දෙයක්වත් බලාපොරොත්තු නොවී ආදරය කරන මිනිස්සු ඕනි තරම් ඉන්නවා......

එහෙව් ආදරයක් ලබන්න පින්වන්ත වෙන්න ඕනි.....

මම හරි ලස්සනට ඒ ආදරය විදිනවා....
මම එහෙම පින්කාරියක්...❤️🥺

✍️ හංසි

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Police Wife posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share