A Y U U Plant House

A Y U U  Plant House Beautiful plants to refresh your home🌵💚
(152)

ළඟ ළඟ දවස් ❤️
16/09/2026

ළඟ ළඟ දවස් ❤️

Choco chips cokie ice cream එකේ රස දන්න අය කෝ බලන්න ..👌
16/09/2026

Choco chips cokie ice cream එකේ රස දන්න අය කෝ බලන්න ..👌

ආදරණීය පැතුම් ඉටු වෙන සුභ උදෑසනක් වේවා 🌸බුදු සරණයි 🙏Good morning  ❤️
16/09/2026

ආදරණීය පැතුම් ඉටු වෙන සුභ උදෑසනක් වේවා 🌸
බුදු සරණයි 🙏
Good morning ❤️

AItrand ට්‍රයි කරාට ටිකක් නැවතිලා බැලුවම හිතෙනවා දැන් ආයේ ආයෙම මිනිස්සු මේ fashion නේද ට්‍රයි කරන්නේ කියලත්..මේ 2000 හේ ...
15/09/2026

AItrand ට්‍රයි කරාට ටිකක් නැවතිලා බැලුවම හිතෙනවා දැන් ආයේ ආයෙම මිනිස්සු මේ fashion නේද ට්‍රයි කරන්නේ කියලත්..
මේ 2000 හේ 😁🤍

Good morning  ළමයි ....❤️🌸     ゚
15/09/2026

Good morning ළමයි ....❤️🌸

゚

නිමාවෙන අද දවස සාමය පැතිරේවා 🙏සුභ රාත්‍රියක් වේවා 🤍     ゚
14/09/2026

නිමාවෙන අද දවස සාමය පැතිරේවා 🙏
සුභ රාත්‍රියක් වේවා 🤍

゚

14/09/2026

ඔන්න ටික කාලෙක නිවාඩුවකින් පස්සේ පෙරේදා ඉදලා වැහි දෙයියෝ නුවරට ආයෙම වැඩලා..
අදනම් ඊයේ පෙරේදා දෙකටම වඩා හයියෙන් වහිනවා..
ඔයාලගෙ පැති වල තත්වේ කොහොමද මේ ටිකේ

Happy birthday මැණික 😘....
14/09/2026

Happy birthday මැණික 😘....

කිරි සිහින ඉටු වෙන සුභ උදෑසනක් වේවා 😘බුදු සරණයි 🙏Good morning 🤍මේ ජාතියේ මලක් හැම ගෙදරම පිපේවා 🌸
14/09/2026

කිරි සිහින ඉටු වෙන සුභ උදෑසනක් වේවා 😘
බුදු සරණයි 🙏
Good morning 🤍

මේ ජාතියේ මලක් හැම ගෙදරම පිපේවා 🌸

මේ පින්තූරෙට මං හරි ආසයි 🥺😍..ඉන්නේ අපි තුන්දෙනාම නොවුනත් ඒ පින්තූරේ පපුවේ එක කොනකින් තට්ටුවක් දානවා..😘අපි marry කරේ 2021...
13/09/2026

මේ පින්තූරෙට මං හරි ආසයි 🥺😍..

ඉන්නේ අපි තුන්දෙනාම නොවුනත් ඒ පින්තූරේ පපුවේ එක කොනකින් තට්ටුවක් දානවා..😘

අපි marry කරේ 2021 කොවිඩ් 19 වලට මහා ඇදිරිනීති පනවලා තිබුන කාලේ.. ඉතින් කලින් නැකත් බලලා තිබ්බ නිසා ඒ කාලෙම බඳින්න තීරනේ කරා කොටින්ම කිව්වොත් අපි දෙන්නගෙ තාත්තලා දෙන්නට විතරයි ඒ වෙනුවෙන් සහභාගි වෙන්න ඉඩ කඩ ලැබුනෙත් 🥹..

ඉතින් අපිට වෙඩින් photos ගහන්න ලැබුනේ නෑ ඒත් අපි හිතන් ඉන්නවා බබත් තව ටිකක් ලොකු උනාම wedding photos ගහන්න..ඊට කලින් මට හිතුනා දැන් සරුවටම AI විප්ලවේ යන කාලේ ChatGpt කියලා අපේ wedding photo එකක් හදා ගන්න .. ❤️
හබී මායි විතරක් ඉන්න පින්තූරේ අපි දෙන්නා හරියටම වගෙ ආවත් මේ පින්තූරේ අපි තුන්දෙනාගෙ මුහුණුවර ටිකක් වෙනස් 🥺 ඒත් මං මේ පින්තූරෙට මාරම විදිහට ආසයි..

මං අම්මෙක් උනාට පස්සේ හරිම අඩුවෙන් තමා තනියෙන් හෝ හබී එක්ක photos ගැහුවේ එහෙම photos 10 නැතුව ඇති මේ අවුරුදු 04 කාලයට...
අපි ගැහුව හැම පින්තූරෙකම හරි මැද අපේ පැටියා නිතරම ඉන්නවා 😍
ඒක හිතට ලොකු සැහැල්ලුවක්...❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when A Y U U Plant House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share