01/06/2026
" දානං තානං මනුස්සානං
දානං දුග්ගති නිවාරණං
දානං සග්ගස්ස සෝපානං
දානං සන්තිකරං පරං "
දෙවන වරටත් අප විසින් සංවිධානය කල වෙසක් දන්සැල 2026/05/30 වන වෙසක් පොහෝ දින අති සාර්ථකව නිම කරන ලදී..නන් අයුරින් උපකාර කල සියලු දෙනාට තෙරුවන් සරණයි..!🙏☸️🪷
**TOGETHER FOREVER**