MRJ Inspire

MRJ Inspire Automobile, Tech, Safety, Travel
(2)

Chartered Electrical Engineer | MSc.Eng (HV Power Systems) | BSc.Eng (Electrical & Electronic) | C.Eng | MIESL | MECSL | MIEEE (USA) | Passionate about Automotive, Safety, Travel & Cricket | Inspiring people in a positive way

Motor Insurance එකක් ගන්නවනම් බය නැතිව recommend කරන්න පුලුවන් මහත්මයෙක්. මගේ කාර් එකත් insurance දාලා හොදම සේවයක් දෙනව....
04/09/2026

Motor Insurance එකක් ගන්නවනම් බය නැතිව recommend කරන්න පුලුවන් මහත්මයෙක්. මගේ කාර් එකත් insurance දාලා හොදම සේවයක් දෙනව.. Ravindu Deegoda

01/09/2026

ඔබට පාරක් අයිනේ Shop එකක් තියෙනවනම් ඒ ප්‍රදේශයේ නම ( ගමේ නම) යටින් දාන්න .ලෝකෙ කොච්චර දියුණු උනත් හදිසියට ඒ බෝඩ් එක මාර වටිනව

30/08/2026
  Honda Vezel
30/08/2026

Honda Vezel

30/08/2026

තෙල් කරනව කීවට මෙහෙම කරනවද? Honda Vezel : Fuel Saving Machine

🇦🇺 ඕස්ට්‍රේලියාවේ තණකොළ උඩ වාහනය නවත්තලා රු. ලක්ෂයකට ආසන්න දඩයක්! 😳Brisbane නගරයේ රථගාල පිරී තිබූ නිසා තණකොළ සහිත ප්‍රදේ...
30/08/2026

🇦🇺 ඕස්ට්‍රේලියාවේ තණකොළ උඩ වාහනය නවත්තලා රු. ලක්ෂයකට ආසන්න දඩයක්! 😳

Brisbane නගරයේ රථගාල පිරී තිබූ නිසා තණකොළ සහිත ප්‍රදේශයක වාහනය නවතා තිබූ රියදුරෙකුට $345 ක දඩයක් නිකුත් කර තිබෙනවා.

🇱🇰 හැබැයි මේක ලංකාවේ සිද්ධ වුණා නම් මොකද වෙන්නේ? 🤔

රථගාල පිරුණාම පාර අයිනේ, තණකොළ උඩ හෝ වෙනත් ස්ථානයක වාහනය නවත්තන එක ගැන ලංකාවේ නීතිය කොහොමද?

👉 ඔබට හිතෙන්නේ ලංකාවේ මෙවැනි නීතියක් තදින් ක්‍රියාත්මක කළොත් මොකද වෙන්නේ?

💬 අදහස Comment එකකින් කියන්න!

Address

Kandy

Opening Hours

09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when MRJ Inspire posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MRJ Inspire:

Shortcuts

Share