𝐋𝐀𝐰𝐀 𝐰𝐫𝐢𝐭𝐢𝐧𝐠ᰔᩚ

𝐋𝐀𝐰𝐀  𝐰𝐫𝐢𝐭𝐢𝐧𝐠ᰔᩚ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐋𝐀𝐰𝐀 𝐰𝐫𝐢𝐭𝐢𝐧𝐠ᰔᩚ, Digital creator, kandy, Kandy.

කතා කලත් වචනෙකින් සිත නිවෙන
සමහර හිත් කළාගාර තනිකරම.☑️😘💬

fb posts දාන්නෙ මගේ ජීවීතේ දේවල්
නොවේ.🌻
බලලා හිනාවෙන්න හා තව කෙනෙක්ගෙ හිතක් නිවන්නයි..!

ඔයාලා posts හා මාව පටලවගෙන ඒ නිසා නටන්න එපා මගේ යාලුවනෙ.❤️

17/11/2025

අඩෝ ජුන්ඩා එලියේ දාන් ගස් අස්සෙ චූ කරන උනුත් ඕන් අල්ලනවලු..!😎🤔

මේ වෙද්දි ලංකාවේ සෑම ටව්න් එක්කින්ම ගනු දෙනු කර ඇත බදුල්ලෙ ටව්මෙ ගිනි කඩනො අනික කොලිටි දේවලුත් නොවේ  සියල්ල බාලයි අද් දැ...
13/11/2025

මේ වෙද්දි ලංකාවේ සෑම ටව්න් එක්කින්ම ගනු දෙනු කර ඇත බදුල්ලෙ ටව්මෙ ගිනි කඩනො අනික කොලිටි දේවලුත් නොවේ සියල්ල බාලයි අද් දැකීමෙන් කියන්නෙ කෑම ජාතීම නොවේ සියලුම දේවල් ඒමයී ඇයිද? දන්නෑ මම නම් කියන්නෙ දෙන දේ අවංකව සාදාරන මුදලට අවංකව පාරීබෝගිකයා හට දෙන්න එතකොටයි වැඩි වැඩියෙන් හරියන්නෙ

12/11/2025
මදැයි බල්ලෙක් කාලා බෙහෙත් විදගන්න ගිහින් වෙච්චිදේ🥹😄
02/11/2025

මදැයි බල්ලෙක් කාලා බෙහෙත් විදගන්න ගිහින් වෙච්චිදේ🥹😄

සමහර ප # #ලා හන්තාන වගේ 100ක් හදන්න ඕනී කියපු එකට කත්නෝරූවේ හාමූදුරුවන්ට චෝදනා කරනවා මඩ ගහනෝ  ඒ බනින උන්ම  ඒවාට චෝදනා කර...
31/10/2025

සමහර ප # #ලා හන්තාන වගේ 100ක් හදන්න
ඕනී කියපු එකට කත්නෝරූවේ හාමූදුරුවන්ට
චෝදනා කරනවා මඩ ගහනෝ

ඒ බනින උන්ම ඒවාට චෝදනා කර කර
හන්තානටයි ඒ කදු වල ගිහින් ෆොටොස් ගගහා
බඩ ගානවා ඊට පස්සෙ සිවුරට බනිනවා

උඹලා වගේ උන්ට තමා කියන්නෙ
වල ඉහිනා තැනම ලිද ඉහගන්නවා කියන්නෙ

හාමූදුරු වරු මේ සටන් කරන්නෙ
ලංකාවේ කදු ටික අත්පත් කරගන්න නෙවේ

ඔය බනින නූගත් හරක් ටිකට ධර්මය කියලා දෙන්න ධාර්මික නීතීගරුක විනය ගරුක හොද මිනිසු කරන්න උඹලාට වැද පුදාගන්න හිත නිදහස් කරගන්න පන්සල් තනන්නෙ
ඒවා හාමූදුරු වරුන්ට තනි අයිතියට නෙවේ

ඔයා මුස්ලිම් කෙනෙක් වේවා කතෝලික යෙක් වේවා දෙමල කෙනෙක් වේවා සිංහල කෙනෙක් වේවා කාටත් පොදුවේ හාමූදුරුවො අරන් යන්නෙ නෑ අපි කාටත් වැද පුදා ගන්න ශාසන මෙහෙවරක් කරන්නෙ

තේරූම් ගනිම්

වෙහෙර විහාර කියන්නෙ මිනිස් ප්‍රජාවගේම ආශිර්වාදයක්

නූගත්තු වගේ කදු ටික අයිති කරගන්න හදන්නෙ ගගා වැලලෙන්න එපා

හරක් වගේ හැමදේටම මඩ ගහන්න යන්න එපා මේ ලෝකේ බුදුන්ට ඉහලින් කිසිවක් නෑ උඹලා ගැන ස්භාදහම බලාගනීවී.

මේ ප්‍රෙකාශය කරලා තිබුනෙ හාමූදුරුවන්ගෙ ෆොටො දාලා ඒව ගේ සිවුරට බනින මෝඩයො වෙන්න නම් එපා

කිසිම ආගමකට දොෂ් කියන්න නරකයි..!

𝐋𝐀𝐰𝐀 𝐰𝐫𝐢𝐭𝐢𝐧𝐠ᰔᩚ

30/10/2025

වෙඩින් ෆ්‍රී සූට් එකේ තොපි ඉසුරුමුණිය පෙම් යුවල වගේ ඉදලා අවුරුද්දකින් විතර fb එකේ මීමෝ වගේ අඩන්න එපා බන් 😎😅

ඉවසන්න මිත්‍රයා කාටවත් හොදවග පෙන්වන්න යන්න එපා පිපෙන්න ඕන කාලේ ආවම ඔයාගේ වටිනා කම ස්භාදහම හදුනා ගත් විට හැම මලක්ම හරි ලස...
21/10/2025

ඉවසන්න මිත්‍රයා කාටවත් හොදවග පෙන්වන්න යන්න එපා පිපෙන්න ඕන කාලේ ආවම ඔයාගේ වටිනා කම ස්භාදහම හදුනා ගත් විට හැම මලක්ම හරි ලස්සනට පිපෙනවා..!❤️

"""""""""

LAwA writingᰔᩚ

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐋𝐀𝐰𝐀 𝐰𝐫𝐢𝐭𝐢𝐧𝐠ᰔᩚ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share